Ozark (2017) [S02 : E10] Sinhala Subtitle
හොඳයි මේ ගෙනෙන්නේ දෙවැනි කතා සමයේ අවසන් කතාංගයටයි. අද ඉතින් මාටිගේ ප්ලෑන් එක කැසිනෝ එක ඇරපු ගමන්ම අනික් තත්පරයේ මාරු වෙන්න. රූත් ට වැඩ ටික බාර දීලා. ගෝල්ඩ් කෝස්ට් යන්නනේ හදන්නේ. යන්න ලැබෙයිද?
ඒ වගේම අද කතාවේ චරිත 2ක් සමුගන්නවා.
කලින් කතාවේ ජේකබ්ව ස්නෙල්වත් මැරුවනේ. මැරුවේ වෙන කවුරුත්ම නෙමේ ඩාර්ලීන්මයි. එතනින් එහා ඩාර්ලීන් මොකක් කරයිද? බර්ඩ්ලට මොනවට මුහුණ දෙන්න වෙයිද?
ඒවගේම රූත් හංගන් හිටිය රහසක් තිබ්බනේ. වයට්ගේ තාත්තයි මාමයි ගැන. ඒකත් අද එළිවෙනවා.
Thanks bro. Season 3 ekath puluwan unoth dapan.
Thanks Machan <3
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍 season 3වලටත් සබ් දෙන්න ඒ වගේම Black Mirror එකටත් 😊
bohoma sthuthui sub ekata.jaya wewa