Ozark (2017) [S03 : E10] Sinhala Subtitle
හැමෝම වැඩේට බැහැලා…
IMDB Rating – 9.5
ඔන්න එහෙනම් මේ ගේන්නේ ඔසාර්ක් වල තෙවෙනි කතා සමයේ අවසන් කතාංගයටයයි. 4වෙනි කතා සමයක් එනවා කියලා නිවේදනය කරලා ඉවරයි. ඒක කොටස් 14කින් යුක්තයි. ආරංචි මාර්ග විදියට ඒ තමා කතාවේ අවසානය.
ඒවගේමයි මේ කතා සමයත් පොල්ලෙන් ගැහැව්වා වගේ ඉවර වෙනවා. බෙන් නිසා කතාව ටිකක් සංවේදී උනත් මේ කතා සමයට සුපිරි අවසානයක් තියෙනවා කියන එකයි මඟේ හැඟීම. අද කතාවේදී හැම චරිතයක්ම කූටප්‍රාප්තියට එළඹෙනවා. ඒ කියන්නේ climax එකට එනවා. විශේෂයෙන්ම ඩාර්ලීන්, රූත් නවාරෝ, ෆ්‍රෑන්ක් කොස්ග්‍රෝව්.
කතාව ගැන නම් මුකුත් කියලා වැඩක් නෑ. බලන්නයි තියෙන්නේ.
බ්‍රේකින් බෑඩ්, බැන්ෂී, නාර්කොස් බලපු උදවිය මේකත් අනිවාර්‍යෙන්ම බලන්නම ඕන කතාවක්. නමුත් ඩවුන්ලෝඩ් වලින් නම් පෙන්නේ බලන ප්‍රමාණය අඩුයි කියලා. කමක් නෑ ඔක්කොම දුන්නට පස්සේ බලන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ.
කොහොම උනත් මේකට කමෙන්ට් කරපු පිරිසක් හිටියා නිතරම. ඒ අයට ස්තූතියි විශේෂයෙන්ම. එහෙනම් ආයේ මට උපසිරැසියකින් හම්බවෙමු.
නියමයි… සබ් එකට තැන්ක්ස්….
මේක එනකම් තමා සහෝ බලන් හිටියේ, බැන්ශේ එකේ පුලුවන් නම් සීසන් 4 එකට සබ් දෙන්නකෝ , ජය වේවා
ඔය ඒකේ බැන්ෂී එකේ අන්තිම එපි 4ටනේ නැත්තේ. මන් ඒක දැම්මා අර ටීවී සීරිස් ගෘප් එකේ. මගේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉන්න මන් ලින්ක් එක දෙන්නම්…
https://drive.google.com/file/d/1EcEjvyFNuSkMPmDy-yB0hlYE6CTlcmD7/view?usp=sharing
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග සීසන් එකත් ආපු ගමන් සබ් ඕනී
Thanks Machan <3
bohoma sthuthi saha,mulu season ekatama sinhala sub laba dunnata.. mekanisa hama davasakama boho varayak subz.lk ekata avith balanava sub dalada kiyala…
Tnx brp ozark season 3tma sub dunta.. Eka niyma wadak… Black mirror series ekat e wage complete karanwda… 🙂
hari saho denawa. eelagata ekata
Ozark s04 sub dahallako
සියලුම උපසිරැසිවලට ගොඩක් ස්තුතියි සහෝ.පුලුවන් නම් Black mirror එකටයි Genius s2 එකටයි සබ් දෙන්න සහෝ.
ozark season 4 sub dennko
bro so4 sub danne nadda danma?
sago season 4 episode tikath damu neda
season 4 එකටත් සබ් දෙනව නේද :rolling_eyes::sparkles:️
බොහොම ස්තුතයි සබ් එකට.season 4 එකටත් sub දෙන්නකො
bro season 4 aniwaryen sub dennako..please
season 4 eke sub nadda
Ozark Season 4 sinhala sub mama dennada ?