Peaky Blinders (2013) [S05 : E05] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
ආයුබෝවන්!
කලින් කොටසෙදි ජිමී මැක්වර්න් ටොමීව හමුවෙන්න එනවා. මේ අතරෙදි චීන ජාතිකයෙක් ටොමී සහ ආතර්ට ටොන් හතක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පොටක් පාදලා දෙනවා. ජිමී සමඟ ඇති ව්‍යාපාර කටයුතු අවසන් වෙනකම් කිසිවක් නොකර ඉන්න ඇබෙරාමා පොරොන්දු වෙනවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවයකට ටොමී මොස්ලිට ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරයට ටොම් විසින් මයිකල්ව ආපසු බඳවා ගන්නවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවය අතරෙදි ඇබෙරාමා පොලීට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ අතරෙදි ලින්ඩා ගෙදරට එනවා. ඇය ආතර්ව මරන්න උත්සහ කරනවා. තමුත් පොලීගේ ඇයට වෙඩි තබනවා.
ඔය විදියට කලින් කොටස නිමවෙලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2019 සැප්තැම්බර් 15 වෙනිදා.මේ කොටස IMDB 8.8 ක අගයක් හිමි කරගත්තා.
මීළඟ කොටසින් හමු වෙමු!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks bro sub ekata ❤️
Season finale ekatath ikmanata sub eka demu
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි….
ඉක්මනට දාපන්කො බන් 😢 සතියකටත් වඩා බලන් ඉන්නවා මේක එනකන්. වෙමද දවස් තුනෙන් දානවනේ 😭💔 ඊලග එක හෙට අනිද්දම 😢😢
Thanks Machan ❤️
ෆයිනල් එපිසෝඩ් එක ඉක්මනට දාමුකො බ්‍රෝ මේකා දානකන් ගොඩක් අය බලන් ඉන්නෙ
උබට පිං බං… බලපු හොඳම ටීවී සීරියස් එක… ජයවේවා……!!!
බොහොම ස්තූතියි සහෝ ❤️
ඉතුරු එකත් ඉක්මනටම ඕනේ තව එකායි 😍
කෝ බන් ෆයිනල් එපිය..
අන්තිම සබ් එක දාන්නේ නැත්තන් කියපන් කඩ්ඩෙන් බලන්න 😂😂
anith sub ekath ikmanata denna saho
ෆයිනල් එපි එකත් ඉක්මනට දාහන්කො බනු උබ දානකන් බලන් ඉන්නෙ ගොඩක් උන
කෝ බන් අන්තිම සබ් එක. සතියක් තිස්සෙ බලන් ඉන්නෙ. ඉක්මන්ට දාන්න
final sub plz