• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Please Stand By (2017) Sinhala Subtitle

Please Stand By (2017) Sinhala Subtitle

2018/02/08 at 7:37 pm
Kavindu Sankalpa

සුභ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රාර්ථනා කරනවා. මෙහි සිටින තරුනිය යම්කිසි මානසික ආබාදයකින් පෙලෙමින් ඔවුන් සදහා වන විශේශ මධ්‍යස්ථානයක නැවති සිටිනවා.කෙසේ නමුත් මේ තරුනිය වධ්‍යස්ථානයෙ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් අතරින් වෙනස් වන්නේ ඇයට ඇති සුවිශේශි හැකියාවක් නිසයි.එය එසේ වන්නේ Star Trek නම් රුපවාහිනි ටෙලි නිට්‍යය සදහා ඇයද තිර පිටපතක් නිර්මානය කිරිමයි. Star Trek නාට්‍ය සදහා පවත්වන තරගයකදි මෙම තිර පිටපත් ලබා ගන්නවාය යන පුවත ඇය ඇසීමත් සමග මේ සදහා තරග කිරිමට ඇය තිර පිටපතක් ලියනවා.සියල්ල අවසානයේ එය ඉදිරිපත් කිරිමට අවස්ථාව නොලැබිම නිසා ඇගේ බලාපොරොත්තු සුන්වේ.කෙසේ හො තිර පිටපත ලබාදිම සදහා ලොස් ඇන්ජලිස් බලා යාමට සැරසේ.ගමනේදි ඇයට එල්ලවන බාදක ජය ගනිමින් කෙසේ හෝ ඉලක්කය වෙතයයි.

මෙම වසරේ ජනවාරි මස 26 වන දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්රපටිය අධ්‍යක්ශනය කර ඇත්තේ Ben Lewin විසින්.මෙම චිත්රපටිය සදහා IMDb අගය 6.7 ලෙස දිස්වි තිබෙනවා.නාට්‍යමය හා කොමඩි ගනයට අයත්වන ප්‍රදාන චරිතය ලෙස Dakota Fanningදායකවි ඇති අතර සෙසු චරිත ලෙස Alice Eve, Toni Collette රංගනයෙන් දායකත්වය ලබාදි තිබෙනවා. කතාව දෙසට අවදානය යොමුකලහොත් වෙන්ඩි කියන්නේ මානසික ආබාධයක් ඇති ගැනු ලමයෙක්.ඇයට සහොදරියක් සිටින අතර රැදවුම් මධ්‍යස්ථානයක ස්කොටි නම් කාන්තාව යටතේ ජිවත්වේ.රුපවාහිනියේ තිරගත වන Star Trek නැමැති කතා මාලාවේ චරිතයක් ලෙස ඇය සිතාසිටී.මෙහි තරගයක් ප්‍රේක්ෂකයන්ගෙ සදහා තරගයක් පැවැත්විමට ඔවුන් කටයුතු කරන අතර ඇයද ඒ සදහා පිටපතක් ලියනවා.ස්කොටිට එය පෙන්වුවත් තැපැල් කිරිමට අවස්ථාව නොලැබිම හේතුවෙන් ඇය ලොස් ඇන්ජලිස් බලා පිටත්වෙනව.කොහොම වුනත් අවසානයේදි පිටපත බාර දෙමින් ඇගේ ඉලක්කය ඉශ්ට කරගන්නවා.එසේ නම් කතාව ගැන මිටවඩා විස්ථර කරන්න යන්නෑ.තවත් උපසිරසකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම ජය!  
සිංහල උපසිරැසිය ලබා ගන්න 1257
Please Stand By
  • 720p (bluray)
    791.02 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.48 GB
    Download Torrent
Profile
1
Movies
0
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් Kavindu Sankalpa කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • කැලුම් Unregistered User
    Windows 7Chrome 63

    sub ekata thanx macho…..?

    2018-02-09 at 3:49 am
    Reply
  • Lakshan Sameera ExPERT Subtitler
    Windows 7Firefox 58

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!ඒ වගේම පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක ලොකු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබට ජය!???

    2018-02-09 at 6:16 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    tnx sub ekata

    2018-02-09 at 9:36 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-09 at 2:09 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-02-09 at 2:21 pm
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා සහෝ..?දිගටම උපසිරැසි දෙමු..KEEP IT UP BRO..☺️

    2018-02-09 at 7:38 pm
    Reply
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    Thanks බලන්න හිටපු movie එකක්.?

    2018-02-10 at 11:05 am
    Reply
  • kavindu sankalpa Unregistered User
    Windows 7Chrome 63

    හැමොටම ස්තුතියි??

    2018-02-12 at 9:18 am
    Reply
  • AWNCK Unregistered User
    Windows 8.1Chrome 64

    Thanks bro……

    2018-02-12 at 11:17 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 64

    elama saho thanks

    2018-02-13 at 7:16 pm
    Reply
  • kasun Unregistered User
    Windows 7Firefox 58

    suppa bn patta

    2018-02-19 at 3:41 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (166)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms