Predator (1987) Sinhala Subtitle
ආයුබෝවන් සියලු දෙනාටම. මම මේ වතාවෙ ගේන fim එක අනිවා ඔයාල බලල ඇති. මේක ගොඩක් අය ආස කරන box office වාර්තා තියන්න සමත් ගොඩක් ජනප්‍රිය වුනු සුපිරි විද්‍යාප්‍රබන්ධයක්. ප්‍රෙඩේටර් රසිකයන්ට කියන්න ඕනි, The Predator (2018) නවතම fim එක මේ අවුද්දෙ සැප්තැම්බර් මාසෙ release වෙන්න බව තමයි දැනගන්න තියෙන්නෙ.
Predator 1987
මේ චිත්‍රපටය release වෙලා තියෙන්නෙ 1987 ජූනි 12 වෙනිදා United States වලදි. Action/ Sci-F/Thriller කියන වර්ගවලට තමයි අයිති වෙන්නෙ.මේකට IMDB දර්ශකයෙ 7.8 ක අගයකුත් ගූගල් පරිශීලකයන් 90% කගේ කැමැත්තත් ලැබිල තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 98 ක ආදායම් වාර්තාවක් තබල තියෙනවා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Arnold Schwarzenegger. මෙයා කායවර්ධන ක්‍රීඩාවෙන් එහෙමත් කප් ගහපු කෙනෙක්. ඒ වගේම මෙයාගෙ ගොඩක් ජනප්‍රිය චිත්‍රපට තියෙනවා.The Terminator 1984, Commando 1985, Conan වගේ ආදායම් වාර්තා තියපු ඒව. මේ චිත්‍රපටයෙ අන්තර්ගත කථාව ගැන කිව්වොත්,
මේජර් ඩච් ඇතුළු පිරිසට මෙහෙයුමක් බාර දෙනවා වනාන්තරයක ගරිල්ලන්ට හසුවෙලා ඉන්න කැබිනට් ඇමතිවරයෙක් බේරගන්න. පසුව ආපසු එන ගමනෙදි ඔවුන්ව භිහිසුණු පිටසක්වල ජීවියෙකු දඩයම් කරන්න පටන් ගන්නවා.තාක්ණයෙන් දියුණු පිටසක්වල ජීවියෙක්. වැඩිය කියන්න ඕනි නෑ කට්ටිය දන්නවා ඇති.
තාක්ෂණය එහෙමත් වැඩිය දියුණු නැති කාලෙ නිර්මාණය වුනාට චිත්‍රපටියෙ සටන් දර්ෂන ගොඩක් හොද මට්ටමක තියෙනවා. බලපු අයටයි නොබලපු අයටයි දෙගොල්ලන්ට ම බලන්න කියල කියනවා.එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු . සියලු දෙනාටම සුභ දවසක් !
sub ekata thanks,lassana film ekak.
goda kalaikn baluwa ne aye sub eka eka balannko.sub ekatha thanks
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Thnxxxxxxxxxxx
මේකෙ සබක් තියෙනවා කියන්නෙ අවුලක්ම නැතුව ෆිල්ම් බලන්න පුළුවන්
meke direct link eka download karanna bane eka hadannako