• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Real (2017) Sinhala Subtitle

Real (2017) Sinhala Subtitle

2018/01/08 at 3:32 pm
Nadeera Malsara Chithroo

කොහොමද කට්ටියට.......ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමකට උපසිරස අරන් ගොඩවුණා ..

Real (2017)

2017 ජූනි මාසෙ 28 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටය කොරියන් චිත්‍රපටයක්.විනාඩි 137ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටයෙ විශේෂත්වයක් තියෙනව.ඒ තමයි අවසාන විනාඩි 15 පමණ කිසිම දෙබසක් නොමැතිව ධාවනය වීම...එහෙම දෙබස් මුකුත් නැති උනාට ඒ ටික තමයි පට්ටම...... imdb 5.6/10 අගයක් ලබාගත් මේ චිත්‍රපටය Action ගණයට තමයි අයිති වෙන්නෙ...

Jang Tae-Young විදිහට Soo hyun kim මෙහි ද්විත්ව රoගනයෙන් දායකවෙනව. Jo Won-Geun - Dong il Sung Choi Jin Gi - Sung-min Lee Song Yoo-Hwa - Sulli Choi Sa Do-jin - Woo jin-jo General Manager - Kwon Choi Professor Kim - In-gyeom Jeong Han Ye-won - Han ji-eun Choi Nak-hyun - Hong pa-kim Noh yeom - Kyeong-yeong Lee Ryu gil-soo - Rich Ting යන නළු නිළියන් මේ චිත්‍රපටය සඳහා රoගනයෙන් දායක වෙනව. මම මේ කතාවට ලබාදුන්නු නම තමයි "ඇත්ත" .ඒකට හේතුවක් තියෙනව මොකද කිව්වොත් මේ චිත්‍රපටය ගෙතෙන්නෙ එක වගේ දෙන්නෙක් වටා.ඔවුන් දෙන්නටම තියෙන්නෙ එකම නම ඒ කියන්නෙ ජැන්ග් ටේ-යොන්ග් කියන නම.මේක බලනකොට කතාව මීටරෙන් බැලුවෙ නැත්තන් ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ හරියට කවුද ඇත්ත කෙනා කවුද බොරු කෙනා කියල. මෙහෙමයි කතාව එක්කෙනෙක් පත්තර වාර්තා කාරයෙක්,අනිත් කෙනා කැසිනෝ සූදු පොළක අයිතිකාරයෙක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් කාර් අනතුරකට ලක් වෙනව මූණ ගන්න දෙයක් නැතිවෙන්නම.ඉතින් එයා කරන්නෙ ප්ලාස්ටික් සැත්කමක් මගින් අනිත් කෙනාගෙ මුහුණුවරම ලබාගන්නව.ඔහු බෙල්ලෙ පච්චයක් ගහනව අනිත් කෙනාගෙ විදිහටම.ඒ විදිහට අඳිනව පලඳිනව.කොටින්ම කිව්වොත් අනුකරණය කරනව.අද ගොඩක්ම මේ අනුකරණය කිරීම් දැකගන්න පුලුවන් ලෝකෙ පුරාම.ඒක එක්තරා විදිහක රෝගයක්.Giovannini mirror syndrome එහෙමත් නැත්තන් "ජියොවන්නිනි ආදර්ශ සහලක්ෂණය"කියල තමයි මේ රෝගෙ හඳුන්වන්නෙ. ඉතින් මේ විදිහට අනුකරණය කරල ඔහු බලාපොරොත්තු වෙන්නෙ අනිත් කෙනාට අයිති කැසිනෝ ව්‍යාපාරය තමන්ට ලබාගන්න. ඉතින් මේ විදිහට තවත් සිද්ධි සමුදායක් එක්ක මේ කතාව ගලාගෙන යනව. මේ චිත්‍රපටය බලන අය මඤ්ඤන් කරන චිත්‍රපටයක් කිව්වට වරදක් නෑ.ඒ තරමටම Mind Blowing චිත්‍රපටයක්. හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනව.අවසන් වෙනකන් බලල තේරුම්ගත්ත නම් ඒ ටික හොඳටම ඇති. එහෙනම් තවත් උපසිරසක් අරන් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. හැමෝටම ජය.....!!!!! සතුට......!!!!!!!
සිංහල උපසිරැසිය ලබා ගන්න 6687
Real
  • 720p (bluray)
    1.24 GB
    Download Direct Download Torrent
  • 1080p (bluray)
    2.54 GB
    Download Direct Download Torrent
Profile
13
Movies
24
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Kasun Unregistered User
    Android 8.1Chrome 66

    Good work .

    2019-04-07 at 6:24 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 84

    sub ekata thanks saho

    2020-07-19 at 3:15 am
    Reply
  • Pramod Madushan Unregistered User
    Android 9Chrome 88

    bro blu ray 720p web rip ekata set wenne nani ekata set wena sub ekka thiyenawada

    2021-03-06 at 7:14 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms