San siu lam zi AKA Shaolin (2011) Sinhala Subtitle
සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ෂැඔලින් ෆිල්ම් එකක්. සුපිරි ෂැඔලින් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා. ඒත් එක්කම කියන්න ඕනෙ මේක ජැකීගෙ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මැද්දෙදි තමයි ජැකී රංගනයෙන් දායක වෙන්නෙ. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, ඕස්ට්‍රේලියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDB අගය 6.9, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Benny Chan කියන අධ්‍යක්ෂකවරයා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟදක්වන්නෙ Andy Lau.
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන නම් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ෂැඔලින් පන්සල් වල නිරායුධ සටන් කලා සහ විදේශික අවිආයුධ වල සුපිරි විස්තරයක් ඔයාලට රස විඳින්න පුලුවන් කියන එක මතක් කරන්න ඕනෙ. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!
After a shocking betrayal by his sworn brother, a general (Andy Lau) takes refuge at a Shaolin temple and learns martial arts from a crazy cook (Jackie Chan).
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
මේ ෆිල්ම් එකට සබ් එක දෙනතුරු සෑහෙන කාලයක් බලන් හිටියා, ස්තූතියි! ඔබට ජය!!
Thanks for sab….!
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Thank you so much….
ස්තූතියි..!
Good Luck.. keep it up….
Thanks Dinusha, follow up….
ඇත්තටම ගොඩක් සතුටුයි මේ කරන සේවය වෙනුවෙන්, ජැකීගෙ හැම ෆිල්ම් එකක්ම වගේ බලල තියෙනවා, ඒත් මේ ෆිල්ම් එක බලල තිබුනෙ නෑ, මේකට සබ් දුන්නට බොහොමත්ම ස්තූතියි, ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා, ඔබට ජයෙන් ජය….!!!!!!!
ජැකීගෙනන් අනිවාම බලනවා, ඔබට ජයෙන් ජය”””””””””””
Elada brooooooo……..