Sex Education (2019) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
8.3
CAST
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් දෙවනි එපියත් අරගෙන ආවා.ගිය එපියෙන් ඔයාලට කතාවෙ වටපිටාව සහ ඉන්න චරිත ගැන අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. මතකනෙ මේව් වයිලි ඕටිස්ට කතා කරනවා පොඩි ලිoගික උපදේශන වැඩක් කරන්න. මේ ඒපියෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඒ වැඩෙ හරියනවද නැද්ද කියලා. ඒ වගේම මතකනෙ ඇඩම් ඉස්කෝලෙ ඩෙස් එකක් උඩට නැගලා කරපු වැඩෙ හින්දා ඇමි එයාව දාලා යනවා. වැඩි කතා ඕනේ නැ එහෙනම් කතාව බලලා ඉන්නකො. හොඳ නරකත් කියාගෙනම යන්න යාලුවනේ ඒ වගේම අඩුපාඩුත් තියනවා නම් කියන්න යාලුවනේ.ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු.ජයවේවා හැමෝටම!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Thanks jayawewa……!
Ela machoo…. ජය
සුපිරි මචං. දිගටම කරගෙන යමු
ස්තූතියි සහෝ
උපසිරැසියට ස්තූතියි සහෝ.
Ela elaaaa,දිගටම sub ඕනේ සහෝ
thnq very much bro. keep it up!!
Thank you for sub
thanks for sub
බොහොම ස්තුතියි සබ් එකට 👊
Thank bokka
Sub ekata tnx bro