Sex Education (2019) [S01 : E05] Sinhala Subtitle
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
කොහොමද යාලුවනෙ ඉතින්. පස්වෙනි එපියත් ඔන්න ගෙනාවා.මතකනෙ ගිය එපියෙ ජැක්සන් ඕටිස්ගෙන් උදව් ඉල්ලනවා මේව් යාලු කරගන්න. එරික් කියනවා ජැක්සන්ට වැරදි උපදෙසක් දීලා එයාව පොඩ්ඩක් නොමග යවන්න කියලා.ඒත් අන්තිමට ඕටිස්ටත් නොදැනිම එයා කියන දේවල් ජැක්සන්ට උදව්වක් වෙනවා. කොහොමහරි අන්තිමේට ඉස්කෝලෙදි සින්දුවක් කියලා ජැක්සන් මේව් එක්ක යාලු වෙනවා. අපි නම් කැමති මේව් ඕටිස් එක්ක යාලු වෙනවටනෙ.ඒත් ඉතින් එහෙම උනේ නැ. බලමු ඒ දේ ඉස්සරහට වෙයිද කියලා.ඒ වගේම ඇඩම් ඉන්නෙත් එච්චරම හොඳ තත්වෙක නම් නෙමේ.මොකද එයාට හැමදේම එපාවෙලා වගේ තමා හැසිරෙන්නෙ. පස්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු. මේකෙත් අපේ ඕටිස්ට මේව් සෙට් වීගෙන වගේ එනවා මොකද වෙන්නෙ කියලා බලන්නකො.ගොඩාක් කාලෙක ඉඳන් යාලුවො වෙච්ච ඕටිස් සහ එරික් අතරෙත් පොඩි හුටපටයක් යනවා. මේ ඇති කිව්වා හොඳටම. එහෙනම් කතාව බලලා ඉන්නකෝ යාලුවනේ.ඊළඟ කොටසින් හම්බවෙමු. ජයවේවා හැමෝටම!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
සුපිරි බ්න් ඊලග එකටත් ඉක්මනින් දෙමු ❤️
උපසිරැසියට ස්තූතියි සහෝ
එලම බොක්ක😍😍😍
Elama elama
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks jayawewa……!
ස්තූතියි සහෝ
පට්ටම බන්….
අනිත් එපි ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනව බන්…
Good Luck💓
සබට තෑන්ක්ස් බොක්ක.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Sub ekata tnx bro