Shaolin Temple (1982) Sinhala Subtitle
IMDB RATING
6.9
CAST
Jet Li,Hai Yu,Chenghui Yu,Lan Ding
පලිගැනීමද? දහම් මඟද?

ගොඩක් ස්තූති සහෝ මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙනඑකට.
මං ගොඩක් කැමති ෆිල්ම් එකක් සබ් නැති නිසා බැලුවේ නෑ
මේ වගේ පරන ඒවට සබ් දෙන්න
අනිවාරෙන්, සහෝ. subz.lk එක්ක දිගටම ඉන්න.
තෑන්ක්ස් සබ් එකට සහෝ
කමෙන්ට් කලාට ස්තූතියි සහෝ.
සුපිරි ෆිල්ම් එකක්…පැරණි චිත්‍රපටිවලට මෙහෙම මහන්සි වෙලා සිංහල උපසිරැසි හදලා අපට බලන්න නොමිලේම නිකුත් කරන ඔබතුමන්ලාට හා මෙම වෙබ් අඩවියේ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි… පුලුවන්නම් ජෙට් ලි ගේ Born to defence (1986) once upon a time in china 1,2,3 ෆිල්ම් සෙට්එකට සබ් කරල දෙන්න…
ගොඩක් ස්තූතියි සහෝ දිරිමත් කිරීමට. Born to Defence සුපිරි ෆිලුමක්. ඒකෙ හොඳ කොපියක් හොයාගත්ත ගමන් දෙන්නම්.
thaks bro
we want martial arts bruce jackie jet le donnie tony iwais vam……….
good luck
Thanks Bro. I’m ready.
ගොඩක් ස්තුතියි අයියේ.කාලකට පස්සේ සුපිරිි Chinese movie එකක් දැමිමට ස්තුතියි අපි Chinese එකක් එනකම් බලන් හිටියේ. හැමදාම ඇවිත් බලනවා. Chinese එකක් දාලා නැද්ද කියලා. අයියේ පුලුවන්නම් අඩුම තරමේ සතියට එක Chinese movie එකක් වත් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. අයියේ ඊලග movie එක. Jackie Chan,Sammo Hung,Yuen Biao. පුළුවන්නම් මේ තුන්දෙනාම ඉන්න movie එකක් දෙන්න. නැත්නම් ඔයාට පුළුවන් old chinese movie එකක් දාන්න. 🙏🏻 බුදු සරණයි දෙවි පිහිටය 🙏🏻
ස්තූතියි බ්‍රදර්. ඒත් සතියකට එක චයිනීස් එකක් දාන්න අමාරුයි. තව පැරණි පට්ට ෆිල්ම් තියෙනවා. සමහරවිට අලුත් ඒවත් කරන්න වෙනවා. වෙලාව ලැබෙන විදිහට අපි කරමු.
සුපිරියි :smiley: ගොඩ කාලෙකට පස්සේ පට්ට චයිනීස් මුවී එකක් දාලා. thank you very much අයියේ. අපි බලන් හිටියේ අයියා චයිනීස් එකක් දානකන්. අයියේ පුලුවන්නම් ඊලග සබ් එක මේ මුවී එකට දෙන්න Twinkle Twinkle Lucky Stars. අයියගෙ ඉදිරි සිිිියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. දෙවි පිහිටයි:rose:
ස්තුතියි බ්‍රදර්. Twinkle Twinkle Lucky Stars කියන්නෙ My Lucky Stars ෆිල්ම් සීරීස් එකේ 3 වෙනි චිත්‍රපටය. එකේ ඉඳන්ම දෙන්නම්. පොඩි කාලයක් දෙන්න.
උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. පිං සිද්ධ වෙනවා මේ කරන වැඩේ. කරදර කරනවට සොරි. අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න වැහි වැහැලා කට්ටිය ඉන්නවා. පරණ ෆිල්ම් එකකට සබ් දෙන සහෝ කෙනෙකුගේ වටිනාකම කියලා නිම කරන්න බෑ සහෝ. මේ සයිට් එකේ වෙන කවුද මෙහෙම පරණ ෆිල්ම් දෙන්නේ. පරණ ෆිල්ම් කවුරු දුන්නත් ඒක වටිනා සේවයක්. දිගටම පරණ ෆිල්ම් දෙන්න. ජැකී චෑන්, වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ්, ජෙට් ලී වගේ සුපිරි නළුවන් ගේ පරණ සබ් නොදුන් ෆිල්ම් වලට සබ් දෙන්න. පුලුවන් නම් 80, 90 දශකයේ හොඳම Horror movies එහෙම තියනවා. An American werewolf in London 1981, Poltergeist 1982, 1986, 1988 වගේ ඒවා. සුපිරි සහෝ. පුලුවන් නම් දෙන්න.
ජෙට් ලී ගේ
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
ෆිල්ම් දෙකටත් පුලුවන් නම් සබ් දෙන්න සහෝ.
මේවාලට සබ් දෙන එක මිල කරන්න බැරි වටින සේවයක්
Shaolin Temple 2 සහ 3 අනිවාරෙන් දෙනවා. ඒත් එක දිගටම එකක් කරද්දි පොඩ්ඩක් බෝරින් වගේ. කලවමේ කරමු.
oversize love chinise movie eke sub dennako plz….
බලන්නම්. ස්තූතියි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!