ස්නයිපර් වීරයා.
👉👉👉ඉතා විශේෂයි👈👈👈
SNIPER HERO 2022 කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසියක් අන්තර්ජාලයේ කිසිම තැනක නෑ....SNIPERS 2022 කියන ෆිල් එකේ උපසිරැසියක් අන්තර්ජාලයේ තියෙනවා...අනික ඒ ෆිල්ම් එක IMDB දර්ශකයට ඇතුලත් වෙලා තිබුනට මම උපසිරැසිය ගෙනාපු ෆිල්ම් එක IMDB දර්ශකයේ කිසිම තැනක නෑ.....මගේ උපසිරැසිය දාන්න ඕන නිසා මම අර කලින් කිව්ව සිංහල උපසිරැසියක් නිකුත් වෙලා තියෙන ෆිල්ම් එකේ IMDB එකෙන් තමයි මම මගේ උපසිරැසිය පල කරන්නේ....ඒ නිසා IMDB එකක් උනාට මෙතන ෆිල්ම් දෙකක් තියෙන්නේ....ඒ නිසා කලින් බලපු එකක් කියල නොබල ඉන්න එපා...මොකද මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසියක් මුලින්ම ලබා දෙන්නේ SUBZ.LK නිසා...
SNIPER HERO 2022 කියන ෆිල්ම් එකේ සාරාංශයක් වන්නේ..
1951 දී යුද්ධය අතරතුර රෙන් ඩොංෆෙන්ග් සටනකදී ඔහුගේ කණ්ඩායම් නායකයා සහ සගයන් අහිමි වෙනවා.....වෙඩි තැබීමේ දක්ෂතාවයක් ඇති නිසා තම සගයන් සහ කණ්ඩායම් නායකයා මරපු පළිය ගන්න ස්වේච්ඡා හමුදාවේ විශේෂ ස්නයිපර් පුහුණු පන්තියට සම්බන්ධ වෙනවා...
ඕක තමයි මූලික සාරාංශය....එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් ස්නයිපර් වීරයාගේ වැඩ ටික බලන්නම වෙනවා....
☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
මම දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..ටොරෙන්ට් ලික්න් වල තියෙන ෆිල්ම් එක ගන්න එපා....ඩිරෙක්ට් ලිංක් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න..




