Trending

Terms of Use

දමිත් ප්‍රියංකර
2016-10-24
2:58 pm

Subz LK භාවිතා කිරීමට පෙර ඔබ  පහත සදහන්  කොන්දේසි වලට එකග විය යුතුය .එසේ නොහැකි නම් ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් වැලකි සිටින්න

  • කිසිම ආකාරයක වෙබ් අඩවි තර්ජනයක් (Hacking/Spamming & Flooding) කිරීමෙන් වැලකි සිටින්න.යම් හෙයකින් ඔබ හසු උවහොත් ඔබට Subz LK වෙත පිවිසීමට නොහැකි වනු ඇත.
  • උපසිරස ලබා දෙන අයට කිසිම ආකාරයක තර්ජනයක් කිරීමෙන් වලකින්න.
  • අදහස් (Comment කිරීමේදී )දැක්වීමේදී අසබ්‍ය වචන යොදා ගැනීමෙන් වැලකි සිටින්න.යම් හෙයකින් එවැනි දේ ඔබ පල කර තිබුනොත් කිසිම දැනුම් දීමකින් තොරව අප විසින් ඉවත් කරනු ලැබේ .
  •  තවද අදහස් දැක්වීමේදී කතෘවරයා (උපසිරස ලබා දෙන්නා) ට හෝ Subz LK වෙබ් අඩවියට අපහාස කිරීමෙන් වලකින්න.(සැ.යු : ඔබට උපසිරසෙහි ඇති දෝෂ හෝ වෙබ් අඩවියේ දෝෂ පල කිරීමට පුර්ණ නිදහස ඇත)
  • උපසිරස ලබාදෙන්නාට ඔබේ වටිනා අදහස් දක්වා ඔහු/ඇයව දිරිමත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .
  • ඔබට වෙනත් පශ්නයක් ඇත්තේ නම් එය අපගේ email එකට දැනුම් දෙන්න
Discussion (60)
  • damith Unregistered
    Windows 10 Chrome 63

    thanx sub ekata ..jaya wewa.. 2018 happy new year

  • dinushan Unregistered
    Android 5 Chrome 33

    Elaa brooo thanks

  • Pasindu Unregistered
    Android 4.4 Chrome 62

    Thnk you, ithuru ekath ikmnta demu

  • Chandika Fdo Unregistered
    Windows 7 Chrome 62

    Ela patta film ek sub dunnta thanks

  • Sajana Unregistered
    Android Opera Mini 25

    suppppppppp

  • thusitha Unregistered
    Windows 10 Firefox 57

    thanx broo sub eka dunnata

  • Isuru Unregistered
    Android 5 Chrome 63

    Cool bro.. carryon good luck

  • pawan Unregistered
    Android 5.1 UC Browser 11.2

    Sub aka dunnata tnxz bro.

  • vindi Unregistered
    Windows 7 Chrome 63

    ane me drama eke ithuru episode 2ta sub ikmanata dennakooo!!!!!!!!!!! kalin episode wala sinhala sub walata thank u..! plzzzz ikmanata sub dennakooo

  • ravindu Unregistered
    Android 5.1 Chrome 53

    Math baanwa thank sub ekata jaya weva.!!!

  • Nowa Unregistered
    Android 7 Chrome 63

    Subtitlrs daanakota cam copyda HD copyda kiyala mension karala eaanna. Mokada godak aya CAM copy blanna aasa naa.Godakma hoda Orginal copy ekak enakn idala subs daana eka.

  • Nuwan Unregistered
    iOS 11.2 Google App 41

    Nacos eke season 3 eke episode 5,6,7,8,9,10 sub ikmanata uploads karana..plz

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search