• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Art of Self-Defense (2019) Sinhala Subtitle

The Art of Self-Defense (2019) Sinhala Subtitle

2019/12/31 at 2:05 pm
Prabhath Jayantha

ආයුබෝවන් හැමෝටම. මේක මගෙ පළවෙනිම උපසිරැසිය. එහෙම උනත් මට පුලුවන් තරම් හොඳට චිත්‍රපටියෙ කියන සැබෑ අදහසම සිංහලට පරිවර්ථනය කරන්න උපරිමෙන් උත්සහ කළා. ඊට අමතරව සුළු වශයෙන් ප්‍රංශ සහ ජර්මන් භාශා කොටස් තියනවා. ඒවා වරහන් ඇතුළෙ වෙනම දාල තියෙනවා. නමුත් ඉතින් පළවෙනිම පාර නිසා වැරදි අඩුපාඩු තියෙන්නෙ පුලුවන්. එහෙම තිබුණොත් එහෙම ගණන් ගන්න එපා.

චිත්‍රපටයේ කතාව ගැන ගත්තොත්, කේසි කියන්නෙ ගිණුම්කරන ජොබ් එකක් කරන අවුරුදු 35ක පුද්ගලයෙක්. මෙයා තමන්ගෙ බල්ලත් එක්ක තනිවම තමයි ජීවත් වෙන්නේ. කේසි හරිම බය, ලැජ්ජාශීලී චරිතයක්. ඒ නිසාම නොයෙක් වෙලාවට අනික් අයගෙ අපහාසයට, අඩත්තේට්ටම්වලට මෙයාව ලක් වෙනවා. එක දවසක් රෑ පාරෙ යද්දි මෙයාට කට්ටියක් ගොඩක් දරුණු විදිහට පහරදෙනවා. ඒ සිද්දියෙන් පස්සෙ එයා තමන්ගෙ ආත්මාරක්ශාව තමන්ම සලසා ගන්නත්, අනික් අය වගේම තද කෙනෙක් වෙන්නත් ඕනි කියල හිතනවා. එහෙම ඉද්දි තමා මෙයාට කරාටේ පංතියක් දකින්න ලැබෙන්නෙ. ඒකෙදි මෙයාට අමුතු විදිහෙ කරාටේ ගුරුවරයෙක් හම්බෙනවා. ඉතිං මෙයා කරාටේ ඉගෙන ගන්න යනවා. නමුත් පස්සෙ මෙයාට මේ කරාටේ පංතියයි ඒකෙ සෙනෙසෙයි ගැනයි එයා නොහිතපු දේවල් දැනගන්න ලැබෙනවා. ඒ දේවල් මොනවද සහ එයාට ඕනි උන විදිහෙ තද කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Drama/ Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 2019 ජූලි මස 12 දින ඇමරිකාවේ තමා මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටය ලබාගත් මනාප අතර IMDb අගය 6.7/10 ක් ලෙසද Rotten Tomatoes අගය 84% ලෙසද Metacritic අගය 65% ලෙසින් ද ලබාගෙන තියෙනවා. ඒ වගේම ගූගල් පරිශීලකයින් 77%කගේ කැමැත්ත ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. Riley Stearns ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටයට ප්‍රධාන චරිතය කේසි විදියට Jesse Eisenberg ගේ රංගනය ඉතාම සාර්ථකයි කියන්න පුලුවන්. සෙන්සෙයිගේ චරිතයට Alessandro Nivola රඟපානවා. ආදර කතාවක් නැතත් මේකෙ කෙල්ලෙකුත් ඉන්නවා. ඒ චරිතෙට Imogen Poots රඟපානවා. ඊට අමතරව Phillip Andre Botello, Steve Terada, David Zellner වැනි අය රංගනයෙන් දායකත්වය සපයනවා. එහෙනම් හැමෝටම මේ චිත්‍රපට බලන්න ආරාධනා කරනවා...!

සිංහල උපසිරැසිය ලබා ගන්න 1878
The Art of Self-Defense
  • 720p (bluray)
    925.62 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.63 GB
    Download Torrent
Profile
2
Movies
0
Tv episodes
2
All

SubzLK වෙනුවෙන් Prabhath Jayantha කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2019-12-31 at 7:36 pm
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර්. ❤

      2020-01-01 at 9:45 am
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 79

    palweni upasirasiyata suba pathum sahodarayaa.

    2019-12-31 at 8:08 pm
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      ස්තූතියි බ්‍රදර් ❤

      2020-01-01 at 9:46 am
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනවා දිගටම කරන් යං 👊👊..
    ජය වේවා.!

    2019-12-31 at 8:33 pm
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      ස්තූතියි බ්‍රෝ. එලම ❤

      2020-01-01 at 9:46 am
  • madawa mihiranga Unregistered User
    Windows 7Chrome 79

    thank you so much! me awurudde obe siyaluma weda katayuthu sarthaka wewa!

    2020-01-01 at 9:22 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර්. ඔයාටත් එසේම වේවා…❤

      2020-01-01 at 9:47 am
  • Kavindu Dilanka Unregistered User
    Windows 7Chrome 79

    adoo thanks aluth awurudde mulinma balapu film eka.. film eka balala me comment eka danne supiri film ekai sub ekai

    2020-01-01 at 9:23 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      ස්තූතියි බ්‍රදර් ❤

      2020-01-01 at 9:48 am
  • Nimantha Unregistered User
    iOS 11.4UC Browser 11.3

    පළමු උපසිරසියට සුබ පැතුම් සහෝ…ජය වේවා..

    2020-01-01 at 9:45 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      ස්තූතියි බ්‍රදර් ❤

      2020-01-01 at 9:48 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 79

    සුභ නව වසරක් වේවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2020-01-01 at 10:11 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර්, සුබ නව වසරක් ❤

      2020-01-03 at 11:43 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    මේක download කරලා තිබ්බා දැන් සබ් එක්කම බලන්න පුළුවන්…
    දිගටම සබ් කරමු…

    2020-01-01 at 1:46 pm
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර් ❤

      2020-01-03 at 11:44 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    සබ් එකනම් පොඩ්ඩක් අව්ල් මචන්…
    Timeline අවුල් ගිහින්ද කොහේදෝ එක වෙලාවකට line 4ක් විතර වැටෙනවා..

    2020-01-03 at 12:18 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      උපරිම ලයින් 2ක් යන විදියටයි හදල තියෙන්නෙ බ්‍රදර්. අවුල මොකක්ද කියල හිතාගන්න බෑ. 🤔

      2020-01-03 at 11:45 am
  • tharindu_8 User
    Android 5.1Chrome 81

    Superb movie. Me wage film walata sub denna subz admin set ekata Suba pathanawa . Good work bro .good luck your works.

    2020-05-03 at 5:29 pm
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර්. තෑන්ක්ස් ❤️

      2020-05-09 at 1:12 pm
  • Madusha Unregistered User
    Windows 10Opera 67

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-05-06 at 7:53 am
    Reply
    • Prabhath Jayantha New Subtitler
      Android 6Chrome 76

      එලම බ්‍රදර් ❤️

      2020-05-09 at 1:12 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms