• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • My Father Is a Hero (1995) Sinhala Subtitle

My Father Is a Hero (1995) Sinhala Subtitle

2023/07/21 at 12:15 am
Rasika Samanjith
මගේ තාත්තා වීරයෙක්

                   ඉතින් අදත් සුපුරුදු විදිහට සබ්ස්.එල්කේ නිවහනට ගොඩවැදුනේ, ජනප්‍රිය සටන් නලු ජෙට් ලිගේ තවත් පැරණි සිනමා පටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි. ඒ තමයි 1995 මාර් තු 02 දින හාපුරා කියා හොංකොං රිදී තිරයෙන් ප්‍රදර්ශනය ඇරැඹූ MY FATHER IS A HERO හෙවත් THE ENFORCER ( ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පිටපත නිකුත්වුනේ මේ නමින් ). ධාවන කාලය විනාඩි 104 යි. භාෂාව චීන. Action, Crime, Drama, Thriller යන වර්ගවලට අයත් වෙනවා. හොංකොං ඩොලර් මිලියන 15.5 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වුනා. Jet Li's The Enforcer නමින් 2004 දී එක්සත් රාජධානියේ නිකුත් වූ අතර මිලියනයක ජනතාවක් එය රූපවාහිනියෙන් නරඹා තිබුනා. ඒ අනුව එම වසරේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රූපවාහිනියෙන් නැරඹූ විදේශීය චිත්‍රපට අතරේ අට වෙනි තැනට පත්වෙන්නට 'මයි ෆාදර් ඊස් අ හීරෝ' සමත්වුනා. අති ජනප්‍රිය හොංකොං නිර්මාණ රාශියක් සිනමා ලොවට එක් කල Corey Yuen ගේ තවත් අධ්‍යක්ෂනයක්. Jet Li (කුං වෙයි) ට අමතරව රංගනයෙන් එකතුවෙනවා Anita Mui (ඈන් ෆොන්ග්), Xie Miao (කුං කූ) සහ Yu Rongguang (පෝ ක්වොන්ග්). 1994 වසරේ නිකුත් වූ The New Legend of Shaolin චිත්‍රපටයෙත් ජෙට් සහ Xie Miao තාත්තා සහ පුතා විදිහටම රඟපාලා තියෙනවා. Anita Mui ගැනත් යමක් කියනවා නම් දක්ෂ, ඒ වගේම අතිශය ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක්. ගායනය පැත්තෙන් කොච්චර සාර්ථක වුනාද කියනවා නම් ඇයව හැඳින්වූයේ 'නැගෙනහිර මැඩෝනා' කියලා. ජාත්‍යන්තරව ඇයට වැඩිම අවධානයක් ලැබුනු චිත්‍රපට අතර ජැකී චෑන්ගේ Legend of Drunken Master [1994]සහ Rumble in the Bronx [1995], Michelle Yeoh සහ Maggie Cheung සමග රඟපෑ Heroic Trio [1993] සහ ජෙට් ලි සමග රඟපෑ My Father is a Hero ප්‍රධාන තැනක් ගත්තා. 2003 දී ඇය මිය යනවිට, අවුරුදු 20 ක කාලයක් තුල චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයක රඟපා තිබුනා. ඒ වගේම රංගනයෙන් සහ ගායනයෙන් සම්මාන රාශියකට හිමිකම් කියා තිබුන                        කුං වෙයි චීනයේ පොලිස් නිලධාරියෙක්. බිරිඳ අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. අවුරුදු 8 ක පුතා වන කුං කූ සටන් කලා ශිෂ්‍යයෙක්. ඒ දෙන්නාත් ඇතුලුව කිසි කෙනෙක් දන්නෑ වෙයි පොලිස් නිලධාරියෙක් කියලා. ඔහු රහසිගත සේවයක තමයි ඉන්නෙ. හොංකොං මිනීමරු ජාවාරම්කාරයෙක් වන පෝ ක්වොන්ග් ගැන හොයන්න වෙයිව හොංකොං යවනවා. ඔහු ගිහින් ඒ කල්ලියට එකතු වෙනවා. ඔවුන් සමග මංකොල්ලයකට සම්බන්ධවීම නිසා, ඈන් ෆොන්ග් නමැති පොලිස් පරීක්ෂකවරියකුත් වෙයි පස්සෙ පන්නනවා. ඒ අතර වාරේ කුං වෙයිගෙ පුතත් තාත්තා හොයාගෙන හොංකොං එනවා. එහිදී ඔහුව පෝ ක්වොන්ග්ට අහුවෙනවා. ඊට පස්සෙ මොකක් වෙයිද? වෙයිව හෙලිවේවිද? තවත් උපසිරැසියකින් හමුවෙමු. ජෙට් අසනීප තත්ත්වයෙන් පසුවෙන බව ආරංචියි. ඔහුට සුවය ප්‍රාර්ථනා කරමු.

ජය වේවා.

QUALITY // 480p - 400mb // 720p - 900mb/1.2gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1697

Download Links:

BRRip BRRip පිටපත 1200 MB (Torrent)
BRRip පිටපත 400 MB uptobox (Direct)
BRRip පිටපත 900 MB mega (Direct)
My Father Is a Hero
  • 720p (bluray)
    958.12 MB
    Download Torrent
Profile
174
Movies
0
Tv episodes
174
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms