The Long Road Home (2017) [S01 : E01-E02] Sinhala Subtitle
ආයුබොවන් Subz LK රසික රසිකාවියනි.වෙනදා වගේම අදත් උපසිරැසියක් අරගෙන ආවා.පසුගිය ටිකේම මන් Movies වලට උපසිරැසි හදපු එකේ මේ පාර පොඩි වෙනසක් කරන්න ඕන කියලා හිතන් TV Series එකකට උපසිරැසි හදන්න කියලා හිතුවා.
The Long Road Home (2017)
මුලින්ම කියන්න ඕන මේ කතාව American Mini Drama Series එකක්.ඒවගේම මේ TV Series එකේ Episode 8කින් යුක්තයි.මේක සම්පූර්ණයෙන්ම War(යුද) යන කාණ්ඩයට අයත් එකකි.IMDb දර්ශකයේ 7.6 වැනි ඉහළ අගයක් ලබා ගෙන ඇත.එසේම Rotten Tomatoesහි 77% ලබා ගෙන ඇති අතර Google පරිශීලකයින් 96%ක් Like කරලා තියෙනවා.හරි දැන් කතාව පැත්තට හැරෙමු.
මේ කතාව මන් කිව්ව විදියට සම්පූර්ණම යුද කතාවක්.ඒවගේම සත්‍ය සිදුවීමක් අනුසාරයෙන් නිර්මාණය වුණු එකක්.තවද Martha Rddatzගේ කෘතියක් පදනම් කරගෙන නිර්මාණය වූ එකක්.ඉතින් කතාවේ තිබෙන ආකාරයට ඇමරිකානු හමුදාව ඉරාකයේ ත්‍රස්තවාදීත්වය මර්ධනය කරලා සාමය වර්ධනය කරන්න ගන්න මෙහෙයුමක්.ඉතින් මේ කතාවේ යන්නේ අල්-සාඩර් සහ සදාම් හුසේන් යන දේශපාලඥයන්ගෙන් ඉරාකය රට බේරා ගැනීමට ඇමරිකානුවන් කරන ලද මෙහෙයුමක්.ඒවගේම මේක සත්‍ය සිදුවීමක්.සමහරවිට මේ සිද්දිය මන් ලිපියේ අදහස් කර ආකාරයේ දෙයක් නොවෙන්නත් පුළුවන්.මන් මේ සිද්දිය ගැන හරි ආකාරව දන්නේ නෑ.ඉතින් මේ Episode එකේ තියෙන්නේ ඇමරිකානු හමුදාව ඉරාකයේ තම මෙහෙයුම දියත් කිරීමයි.
ඉතින් මන් වෙන දේ ගැන කියන්නේ නෑ ඒක ඔයාලා බලන්න.
සැ.යු-: මෙම උපසිරැසිය මුල් episode 2හි එකතුවකි.මෙම TV Series එක රූපවාහිනියේ නිකුත් වන විට මුල් episode 2 එකට විකාශය වූ නිසා මෙහි මුල් episode දෙකෙහි වෙන වෙනම වීඩියෝ පිටපත් සහ උපසිරැසි සොයා ගැනීමට නොහැකි වූ නිසා මුල් episode 2හි උපසිරැසි එකවර දෙනු ඇත.
හැමෝටම බුදු සරණයි!ඊළග Episode එකෙන් නැවත මුණගැසෙමු.
Tv සිරියස් බලන් නැ .war සිරියස් එකක් හින්ද එකත් හිත ගිය හින්ද බලන්න හිතෙනව .ඔක්කොම රිප් එකම තැනකින් direct ගන්න පුලුවන් සයිට් එකක් කියන්න අරම් බලන්නම් සබ් දෙන හින්ද
link එක දාලා තියෙන්නේ ඒකෙන් ගන්න පුළුවන්.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
Thanks ……jayawewa……!
sub 1ta thanks saho
E 1 E 2 dekkma meke tieda
ow saho e1 eka man dila thiyena link eken ganna eka thama e01-e-2 dekama.evagema e3 sha e4 kiyanne e4 eka.e dekama ekama video eka thiyenne
Tanq mcoo me wage aluthin apu supiri war film tiakaut sab karanko man war wotarai balanne bn war enakam agili gana gana inne sub ekata tanq 😘😘
සුපිරි කතාවක්.. සබ් එකට ස්තූතියි. ෙපොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. කතාව මුල සිට අගට යනකන් ඔයාගෙ නම තියෙන එක සබ් එකටයි කතාවටයි බාධාවක්. තරහ නැතුව පුලුවන්නම් ඒක ෙපොඩි කරලා පැත්තකින් දාන්න පුළුවන්නම් ලොකු දෙයක්.. ස්තූතියි..
සහෝ ඒකට ඔයාට KMPlayer එක පාවිච්චි කරන්න ඒකෙදි ඒ line එක පෙන්නන එකක් නෑ,එහෙමත් නැත්නම් අපි දීලා තියෙන සබ් එක notepad එකකින් open කරගෙන ඒ line එක අයින්කරන්න.
ස්තූතියි, සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thankss machi
Supuri wedak .mx player eke play karaddi kathawe mula idan agata oyage nama wetenawne. eka,anith epi walata ain karannako
Thnzz saho
supiri katawa