The Long Road Home (2017) [S01 : E03] Sinhala Subtitle

April 27, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

 

ආයුබෝවන් Subz LK රසික රසිකාවියනි.අද මන් අරන් ආවේ The Long Road Home හි ඊළග episode එක.මන් කතාව ගැන විස්තර කිරීමක් කරන්නේ නෑ මොකද මීට කලින් දීපු episode එකේදි මන් ඒ ගැන විස්තරයක් කරපු හින්දා.ආ ඒවගේම කියන්න ඕන, දැන් කට්ටිය ප්‍රශ්නයක් එනවත් ඇති ඇයි මන් මුලින් episode 1 එකට දීලා එකපාරටම episode 3 එක දෙන්නේ ඇයි කියන එක.ඒක නිරාකරණය කර ගන්න නම් මන් මුලින් දීපු episode එකේ ලිපිය කියවල ඉන්න වෙනවා.මන් යට සැ.යු කියලා ලියලා තිබ්බා දීලා තියෙන එක E01 සහ E02 හි එකතුවක් කියලා.

හරි දැන් අපි Episode 3 එක පැත්තට එමු.

ඔයාලට මතක ඇති මුල් episode දෙකේ වුණේ ඇමරිකන් යුධ හමුදාව Sadr City හී මෙහෙයුමක් දියත් කරනවා එහි සාමය වර්ධනය කරන්න.ඉතින් ඒ අතරෙදි සතුරු ප්‍රහාරයකට RED FOUR කණ්ඩායම සතුරු ප්‍රහාරයකට ලක් වෙලා ඒ Sadr City වල හිර වෙනවා. ඉතින් අද යන්නේ ඒ කණ්ඩායම මුදවා ගැනීමට ගන්නා මෙහෙයුම.මන් තව ඉදිරියට මුකුත් කියන්න යන්නේ නෑ.මොකද අද episode එක ඉවර වෙන විදිය අමුතුම එකක් වේවි.

අනිවාරෙන්ම කියවගෙන යන්න-:
read-it

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (8)
  • Sryantha Unregistered
    Android 8 Chrome 73

    Niyamai . Thanks for sabtitel . Wating for next ep
    { eo1,eo2,eo3,eo4 ohoma piliwalata thiyanawa ne.
    Mama 720p eO1 gattot. 2ganna ona nadda?

    • Thamod Godakanda Expert Subtitler
      Windows 7 Firefox 66

      e02 eka thama saho e03 eka. e03 eka ganiddi e03 or e04 walin ekak thoraganna.

    • Sryantha Unregistered
      Android 8 Chrome 73

      ඔයා මෙක කියන්න ඔයා දිල තියෙන ලින්ක් එකෙ කොටස් 8ක් තියෙනවා .එ 8ටම ඩව්න්ලොර්ඩ් කරගත්තට කමක් නැ නෙ. ? ඔයා සබ් දිල තියෙන්නේ පලවෙනි කොටසටයි,දෙවෙනි කොටසටයි එකට අල්ලලා. තුන්වෙනි කොටස ,හතරවෙනි කොටස එකට අල්ලලා.එහෙමද?

  • Sryantha Unregistered
    Android 8 Chrome 73

    Pahadiliy.sab eka opan karagatta dm. 1,2 ekata thiyanna neda.thx.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Prabodha Unregistered
    Android 9 Chrome 73

    Sthuthi sahoo sub ekata. Jaya wewa…..!

  • vihanga Unregistered
    Windows 7 Chrome 73

    thankss machi

  • Milinda Priyalal User
    Android 9 Chrome 71

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search