• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Maze Runner 2014 Sinhala Subtitle

The Maze Runner 2014 Sinhala Subtitle

2015/09/06 at 2:50 am
දිල්ෂාන් සචින්ත
  ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි (මොකද මම බලද්දිත් මට එහෙම උනා) මෙම චිත්‍රපටය IMDb හි 6.8 ක අගයක් අරන් තියෙනවා. ඒත් මගේ  වර්ගකිරීමේදී නම් මම මේකට 9.0  ක වගේ අගයක් ලබා දෙනවා , එයින්ම තේරෙනවනේ මේ කතාව කෙතරම් සුපිරිද කියලා. මෙම චිත්‍රපටය Action / MyStery/Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) යන වර්ග තුන යටතේම වර්ග කල හැකි චිත්‍රපටයක් වෙනවා. ආ තව දෙයක් කියන්න තියෙනවා, තව පොඩ්ඩෙන් ඒක කියන්න අමතක වෙනවා , මේ චිත්‍රපටය සදහා පාදක වෙලා තියෙන්නෙ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථයයි. මේ පොත අලෙවි වාර්තා  තබමින් විකිණී තිබු ඇති සාර්ථක එකක්. ඉතින් සිනමා පටය කොහොමට ඇත්ද? ඒක ඔයාලම බලන්නකෝ. මෙම සිනමා පටයට රංගනයෙන් දායක වන  අය ගැන කියන්නයි සුදානම.  මෙම සිනමා පටයේ ප්‍රදාන චරිතයට පණ පොවන කෙනා අපි ගොඩාක් හොදින් දන්නා හදුනන කෙනෙක්. Dylan O’Brien වෙන මෙයා තමයි අප විසින් රැගෙන එනු ලබන Teen Wolf  කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ. හරි මන් දැන් අනිත් අය ගැනත් කියන්නම්. මොහුට අමතරව මෙහි  Aml Ameen , Ki Hong Lee, B;ake Cooper වගේම සුරූපී Kaya Scodelario ත් රංගනයේ යෙදෙනවා. හරි මම දැන් කතාව ගැන යමක් කියන්නම්කො,  තෝමස්  (ප්‍රදාන චරිතය පණ පොවන්නා) එකවරම අවදි වෙනවා.... බඩු ගොඩාක් පටවපු සෝපානයක තමයි ඔහු ඉන්නේ... ඔහුට ඒ වෙන විට කිසිම දෙයක් මතක නෑ, අඩුම තරමේ තමුන්ගේ නමවත්....  සෝපානයේ ඉහල දොර විවර වෙනවා... ඔහුගේ වයසේම වගේ නව යොවුන් වියේ පසුවන කොලු කණ්ඩායමක් ඔහු දෙස බලන් ඉන්නවා .... මේ තමයි වන්කගිරිය මැද ඇති පිටිය .. මාසයකට වරක් මෙවැනිම අලුත් කෙනෙක් සහ කෑම බිම ටිකක් මෙම සෝපානයෙන් මොවුන්ට ලැබෙනවා.. ගැලවෙන්න මගක් ඇත්තෙත් නෑ... වන්කගිරියෙන් නිදහස් වෙන්න නම් ඔවුන්ට ලොකු ප්‍රෙහෙලිකාවක් විසදන්න වෙනවා.. එත් ඒක කියන තරම් ලේසි නෑ... ඒ වන්කගිරිය සැම රැයකම වෙනස් වෙමින් පවතිනවා... එහි ඇතුලේ ග්‍රීවර් නම් ඉතා බයානක මකුළුවන් වැනි සතුන් විශේෂය බඩගින්නේ සැරි සරනවා... ඉතින් කවර නම් ගලවීමක්ද?.. ඉතින් මේ අලුතෙන් එන කොලු ගැටයා කොහොම කෙනෙක්ද ... ඔහු බේරීමට මොකක් නම් කරයිද? ඔහුව කෙසේ නම් අනිකුන් පිළිගනීවිද?  ඔවුන්ට මෙතැනින්  ගැලවෙන්නට හැකි වේවිද?/ ඇත්තටම මේ වන්කගිරිය කියන්නේ මොකක්ද? ඇයි ඔවුන්ට මෙවැන්නක් සිදුවන්නේ? මේ සැම ප්‍රශ්නයකටම පිළිතුරු මෙම සිනමා පටයේ අඩංගුයි. ආ අපි තව දෙයක් මෙහි සින්හල උපසිරැසිත් සමග ඔබට තිලිණ කරා, ඒ මෙම සිනමා කෘතියට අදාළ වර්ණවත් Folder Icon එකක්. බලන්නකෝ එකත් කොහොමද කියලා. එය මෙම සිංහල උපසිරැසි ගොනුව තුල ඇති. ආ තව දෙයක් කියන්න ඕනේ. මම මේ විස්තරේ ලියව්වේ මගේ  අතිජාත මිතුරා දිල්ෂාන් සචින්ත (දිලා) සොයුරා නිසා, ඔහුගේ ඉගෙනීමේ කටයුතු වල කාර්ය බහුලත්වය නිසා මට මෙම ලිපිය කරලා දෙන්න කිව්වා. මේක මගේ යාළුවා වෙනුවෙන්.මතක තියා ගන්න මේකේ සිංහල උපසිරැසි සම්පුරණයෙන් දිල්ශාන්ගේ.. මෙහි සම්පුර්ණ ගවුරවය ඔහු සතුයි. ඔබට ජය!!! (සමීර ඉඳුනිල් - ඩොකා)

සිංහල උපසිරැසිය ලබා ගන්න 22636
The Maze Runner
  • 720p (bluray)
    814.43 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.65 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.06 GB
    Download Torrent
Profile
4
Movies
0
Tv episodes
4
All

SubzLK වෙනුවෙන් දිල්ෂාන් සචින්ත කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • Kavisha Unregistered User
    Android 4.2Chrome 30

    නියමයි දිලා…
    ***Good Luck***

    2015-09-06 at 9:04 am
    Reply
  • සචින් Unregistered User
    AndroidOpera Mini 7.6

    thanx subzlk.good luck

    2015-09-06 at 9:36 am
    Reply
  • Lakshitha Wickramarathne Unregistered User
    Windows 7Opera 31

    thank you saho sub ekata 😉

    2015-09-06 at 6:52 pm
    Reply
  • Daemon Suchira Max Unregistered User
    SymbianOpera Mini 7.1

    Thnx Saho..!!!

    2015-09-07 at 7:21 pm
    Reply
  • oshan Unregistered User
    AndroidOpera Mini 7.6

    patta film aeka. kiyala wadak na. Meke 2kath langadeema ona…..

    2015-09-08 at 7:55 am
    Reply
  • tharindu Unregistered User
    Windows 7Chrome 44

    SUB fil eka dounload wennane

    2015-09-18 at 3:40 am
    Reply
    • pasindu ExPERT Subtitler
      Windows 7Chrome 45

      ඩවුන්ලෝඩ් වෙනවා.අයෙත් උත්සහ කරලා බලන්න.

      2015-09-18 at 9:08 am
  • dilshan Unregistered User
    AndroidOpera Mini 9

    2kath.denawa sahoooo.

    2015-10-03 at 5:52 am
    Reply
  • Harshana Unregistered User
    Java PlatformOpera Mini 4.5

    Thank you machan sub ekata niyameta hadala tiyanawa

    2015-10-05 at 10:00 am
    Reply
  • Gayan Unregistered User
    Java PlatformOpera Mini 4.5

    Onna bagatha tnx dilshan saho

    2015-10-05 at 10:15 am
    Reply
  • Jayasri Unregistered User
    Java PlatformOpera Mini 4.5

    Niyama wadak 2th ikmanata denna.jaya wewa

    2015-10-05 at 12:17 pm
    Reply
  • Sudesh Unregistered User
    Android 6Chrome 77

    Elama bokkah

    2020-03-26 at 6:01 am
    Reply
  • Sudesh Unregistered User
    Android 6Chrome 77

    Fatta bn

    2020-03-26 at 6:01 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms