The New Legends of Monkey (2018) [S01 : E07] Sinhala Subtitle

August 19, 2018 Expert Subtitler

මට ඔයාව මුණ ගැසෙන තුරුම….

කොහොමද කට්ටියට ඉතින්!පොඩ්ඩක් පරක්කු වුණා sub එක ගේන්න.ඒකට සමාව අයදිනවා කට්ටියගෙන්ම.ඉතින් මේ කතාව නම් වෙලා තියෙන්නේ Until I Met You (මට ඔයාව මුණ ගැසෙන තුරුම) කියලයි.මේ කොටසේ imdb අගය 7.9 වැනි ඉහළ අගයක් ගැනීමට සමත් වෙලා තියනවා.

ගිය කොටසේ කතාව දිහා බැලුවොත් ඔයාලා දකින්න ඇති මන්කි එයාගේ මතකයෙන් ගොඩාක් ආපස්සට ගිහිල්ලා මොකද වුනේ කියලා බලා ගත්තා.ඒ වගේම ට්‍රිපිටාකාත් බලා ගත්තා.මන්කි හොයා ගත්තා මේ ඔක්කොම කරේ එයාගේ හොඳම යාලුවා ඩිවාරි කියලා.ඉතින් එයාගේ සැලසුම් නිසා ඔක්කම මේ දේවල් සිද්ද වුණා.ඉතින් දෙවියන්ගේ නිවහන වන් ජේඩ් කන්ද යක්ෂයන් අතට පත් වුණ හැටි ඔයාලා දකින්න ඇති.කොහොමෙන් කොහොම හරි ශාමන්ගේ ඛණ්ඩන භූමියත් භාගෙට විනාශ කරලා එයාලා එතනින් පැන ගත්තා.

ඉතින් අද කතාවේ යන්නේ එයාලා එතන ඉඳන් දුවන කොටසෙනුයි.ඉතින් ශාමන්,රක්ෂියන් මෙයාලා අර කට්ටිය පිටිපස්සෙන් පන්නවා.ඉතින් අද කතාව ඔහොම පටන් ගන්න අතරේ කතාවේ මොනවද වෙන්නේ කියලා බලලම දැන ගන්නකෝ.එත් එක්කම භයානක යක්ෂයෙක් මෙයාලට හම්බ වෙනවා වගේම කලින් කතාවේ ටික වේලාවක් පෙන්නපු දෙවි කෙනෙකුත් අද ඔයාලට දකින්න ලැබෙයි.

ඉතින් පරක්කු වෙලා සහ රෑ වෙලා තියන මේ වෙලාවේ වැඩිය දේවල් කියන්නේ යන්නේ නැහැ.මට ඉතාමත් වැඩ තියන නිසා රාත්‍රී කාලය ඔයාලා වෙනුවෙන් වෙන් කරගෙන රෑ 9 විතර පටන් ගෙන ඉවර කරලා හරි වැරදි බලලා දැන් තමයි upload කරන්නේ.ඉතින් කොහොමහරි ඒක ගැනත් comment එකකුත් කට්ටියම දාගෙන යන්නකෝ.ඉතින් ඊළඟ කොටහින් හමු වෙනකන් ඔයාලට ජය වේවා!ආපහු ප්‍රමාදයට සමාවෙන්න කියලත් කියනවා.එහෙනම් මම ගියා….

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (7)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65

    සුපිරි දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  • prabhasoft creation User
    Windows 10 Chrome 68

    Thank you…!!! Gd lk

  • darshana01 User
    Windows 10 UC Browser 7

    thanks saho budusaranai

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  • NadUn MadUranga User
    Windows 7 Firefox 61

    bohomaaaaaaaaaaaaaaa isthuti sahoooooooooooo

  • ChamaX Unregistered
    Windows 10 UC Browser 6

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search