ට්‍රිපිටාකාගේ ගවේෂණය
කොහොමද යාලුවනේ..අදත් ඔන්න මම TNLOM එක්ක ආවා.ඉතින් මේ අවසන් කොටසට කලින් එක.ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ In Search Of Tripitaka (ට්‍රිපිටාකාගේ ගවේශනය) කියලා.ඉතින් මේ කොටසේ imdb rate එක 7.7 වගේ හොඳ අගයක් අරන් තියනවා.
ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ට්‍රිපිටාකා ගුවෙන්ගේ මරණය තමන් පිට දාගෙන තමන්ගේ පවුල හොයන්න ගිහිල්ලා වුණ දේ.ඇත්තටම එයාට පවුල හම්ඹුනා කියලා හිතුවත් ඒක එහෙම වුනේ නැහැ.සැන්ඩි කොහොමහරි මේක බොරුවක් කියලා ට්‍රිපිටාකාට තේරුම් කරන්න හැදුවත් වැඩක් වුනේ නැහැ.ඉතින් ඒක නිසාම ට්‍රිපිටාකා යක්ෂයින්ගේ උගුලට අහුවෙලා අන්තිමට ජේඩ් කන්දට යනවත් අපි දැක්කා.ඒ එක්කම මන්කියි පිග්සියි,රක්ෂියන් එක්ක එකතු වෙලා ජේඩ් කන්දට එනවත් දැක්කා.
ඉතින් අද කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් අද ඔයාලට දකින්න ලැබෙයි මේ ප්‍රතිරෝධී කණ්ඩායමේ සාමාජිකයන්ව.ඉතින් එයාලා එක්ක මෙයාලා මොනවා කරයිද ,ට්‍රිපිටාකාට මොනවා වෙයිද කියලා මේ කොටස බලලම ඔයාලා දැන ගන්නකෝ.
ඉතින් එහෙනම් මම යනවා.රෑ වෙලා තියන නිසා නිදිමතයි.අවසන් කොටස සිකුරාදාට කලින් දෙන්න පොරොන්දු වෙනවා.වැටෙන comment ගාන අඩු නිසා sub එක කරද්දී කිසි ගැම්මකුත් නැහැ.comment දාලා තියන කට්ටියට ස්තුතියි කරනවා.ඉතින් ඔයාලට sub ටික හොඳයි නම් comment එකක් දාලා යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.එහෙනම් අවසන් කොටසින් මුණ ගැසෙමු.
Thnx sahoooo… ithuru evath haki ikmanin laba denna plz🤣
niyamai.tnx bro
ela thanks saho lot
thada thada yaluuuuu
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
ela ela niyamai pattai supiri…… jaya jaya jayaaaaaaaaaaa!!!!!! sahoooo
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!