වානර රජුගේ නැවත පැමිණීම
කොහොමද යාළුවනේ(කොහොමද කියන්න බැහැ ඉතින් නේද).මුලින්ම කියනවා මට සමාවෙන්න කියාලා.උපසිරැසිය හදා ගෙන යද්දී ගිය බදාදා සිදු වුන මගේ pc එකේ පොඩි ප්‍රශ්නයක් නිසා අද රෑ අට විතර වෙද්දී වගේ තමා හදලා ගෙනාවේ.ඉතින් දැන් තමා හදලා ඉවර වුනේ.ඉතින් පරක්කු වෙලා තියන නිසා සහ මට මාරම නිදිමත නිසා කතාව දිහාට හැරෙමු.
මේ කොටස නම් වෙලා තියෙන්නේ The Monkey King Returnes(වානර රජුගේ නැවත පැමිණීම) කියලා.මේ කොටසේ imdb අගය 7.7 වගේ අගයක් ලබා ගෙන තියනවා.
කතාව දිහාට හැරුනොත් තුන් වෙනි කොටසින් ඔයාලා දකින්න ඇති මේ පිග්සි කියන්නේ කවුද කියලා.ඉතින් එයා දෙවියෙක් වුනත් බයේ යක්ෂයන්ට තමන්ගේ අනන්‍යතාව හංගගෙන වැඩ කරලා තියනවා.එත් එක්කම අර තුන් දෙනාට හිරෙන් පැන ගන්න උදව් කරනවා.එත් එක්කම ප්ලවා නගරය යක්ෂයන්ගෙන් බේර ගෙන මිස්සුන්ට පවරනවා.ඉතින් අද කොටසින් පෙන්වන්නේ පලවෙනි ශුද්ධ ලියවිල්ල හොයා ගෙන යන හැටි.මෙයාලට අද හොඳ කට්ටියකුත් හම්බ වෙනවා.ඉතින් එත් එක්කම කතාව විනෝද ජනක ලෙස ගාලා ගෙන යනවා.ඉතින් මොකද වෙන්නේ කියලා බලලම දැන ගන්නකෝ.
ඉතින් දැනට බලපු අයයි නැති අයයි දෙගොල්ලොම sub ඒක දාගෙනම ආපහු බලන්න කියලා කියනවා.ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙන යන්න.එහෙනම් ඊළඟට කොටස ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් මම ගියා.ඔයාලට ජය.
ස්තූතියි ඉක්මනටම දුන්නාට. ඉදිරි කොටස්ද ඉක්මනින් දෙන්නට හැකිවේවා
super broo
නියමයි..සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
ela saho thank uuuuuuuu
බොහොම ස්තුතියි සුපිරි
ELsaaaaa
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Thank you…..!!!
Niyamai Machan thanks
itinnnnn… onna subapethuwa ekenma tawa tawa sub karanna lebenna kiyala…. !!!!!
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!