• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The New Legends of Monkey (2018) [S01 : E05] Sinhala Subtitle

The New Legends of Monkey (2018) [S01 : E05] Sinhala Subtitle

2018/08/14 at 6:58 am
සහන් සුලක්ඛණ

ඛණ්ඩන භූමිය

කොහොමද යාලුවනේ.සතියකට පස්සේ ඔන්න ආපහු මම TNLOM අර ගෙන ආවා.පසුගිය සතියේ සෑහෙන වැඩ තිබුන නිසා computer එක ලඟට එන්නවත් බැරි වුණා.ඊයේ රෑ උපසිරසියේ වැඩ ඉවර කරලා අද උදේ දැන් තමයි හරි වැරදි බලා ඒවා හදලා ඉවර වුනේ.ඉතින් පරක්කු වෙලා තියන නිසා වැඩි කතා ඕනේ නැහැ.කතාව දිහාට හැරෙමු. අද කතාව නම් වෙලා තියෙන්නේ The Breaking Ground (ඛණ්ඩන භූමිය) කියලා.ඉතින් මේ කොටසට imdb rate එක 7.6 අර ගන්න සමත් වෙලා තියනවා. ඉතින් 4 වෙනි කොටසින් පෙන්නුවා වානර රජු මේ ශුද්ධ ලියකියවිලි හැංගුවෙ කොහොමද කියලා.එක එක තැන් වලට දාලා ගිහිල්ලා.ඉතින් එත් එක්කම මෙයාල යන අතර මඟ මෙයාලට මල් පලතුරු කන්දේ දී වානර රජුගේ රසික සමාජයක් හමු වෙනවා.ඉතින් මන්කි එහෙ නවතින්න හදනකොට ට්‍රිපිටාකා ඒකට එරෙහි වෙනවා.එත් එක්කම ඒ රසික සමාජයේ එක්කෙනෙක් මෙයාලට ද්‍රෝහී වෙලා ට්‍රිපිටාකාගෙන් රහස් ඔක්කොම එලියට ගන්නවා.අන්තිමට ඒ රහස කියන්න ගිහිල්ලා ඔහු මැරුම් කෑව හැටි දැක්කනේ.ඒ වගේම වානර රජුගේ ඔටුනු මන්ත්‍රය වැඩ කරන්නේ යහපත් පිරිසිදු කෙනෙක් කරොත් විතරයි කියලත් කතාවෙන් ඔප්පු වුණා.ඒ වගේම ට්‍රිපිටාකා කියන්නේ භික්ෂුවක් නෙමේ ගෑණු ළමයෙක් කියලත් ඇෆේ කියන්න ගිහින් බැරි වුණා. ඉතින් අද කොටසින් වෙන්නේ මෙයාලව අද යක්ෂයෙක් විසින් මනස් කල්පිතයක් වගේ ස්ථානයක කොටු කරලා ශුද්ධ ලියවිලි පරිවර්තනය කර ගන්න හදන හැටි ගැනයි.ඉතින් මෙතනදී මන්කිට පරණම යාලුවෙක් හම්ඹ වෙනවා.ඉතින් ඒ කවුද කියලා කතාව බලලම දැන ගන්න. හොඳයි යාළුවනේ මම යනවා.ඊළඟ කොටස පුළුවන් ඉක්මනනින් ගේන්න බලා පොරොත්තු වෙනවා.ඒ වගේම sub එක ගැන comment එකක් දාලා යන්න කියලත් කියනවා.ඒ වගේම අපේ සයිට් එකේ උපසිරසි 1000 ක් පන්නපු එක ගැනත් comment එකක් මෙන්න මෙතන click කරලා දාලා යන්න කියලත් කියනවා.එහෙනම් මම ගියා.ඔයාලට ජය.
සිංහල උපසිරැසිය ලබා ගන්න 1853
The New Legends of Monkey (2018) Sub Collection
Previous Episode
The New Legends of Monkey (2018) [S01 : E04] Sinhala Subtitle
Next Episode
The New Legends of Monkey (2018) [S01 : E06] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • darshana01 User
    Windows 10UC Browser 7

    thanks yalu budusaranai

    2018-08-14 at 12:51 pm
    Reply
  • prabhasoft creation User
    Windows 10Chrome 68

    thank you…!!! Gd lk…. ithuru tikath ikmantama denna hekiwewa….!!!

    2018-08-14 at 5:24 pm
    Reply
  • nihal User
    Windows 8.1UC Browser 7

    thanks broo

    2018-08-14 at 9:10 pm
    Reply
  • Sulakshana Thilakarathna Unregistered User
    Android 8Chrome 68

    bohoma isthuthi saho!! digatama demu!! jaya wewa…

    2018-08-15 at 1:25 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-08-15 at 2:37 pm
    Reply
  • geeganagamage Unregistered User
    Windows 7Chrome 65

    thank you නියමයි…සබ් එකට

    2018-08-15 at 4:39 pm
    Reply
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-16 at 2:29 pm
    Reply
  • THE NEW FOLDER Unregistered User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-21 at 8:03 pm
    Reply
  • NadUn MadUranga User
    Windows 7Firefox 61

    jayen jaya sahooo oyata…….

    2018-08-25 at 11:59 am
    Reply
  • ChamaX Unregistered User
    Windows 10UC Browser 6

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!

    2018-09-21 at 1:03 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms