The New Legends of Monkey (2018) [S01 : E01] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
“බලාපොරොත්තුව කවදාවත් මිය යන්නේ නැත.”
කොහොමද යාලුවනේ! ඉතින් මේ ලෑස්තිය 2018 ආපු අලුත්ම TV Series එකකට sub එක දෙන්නයි.ඔයාලට මතක ඇති ජාතික රූපවාහිනියේ ගියා මහා වානර කියලා korean කතාවක්,ඒ story එකම තියන කතාවක් තමයි මේක.එත් මේක english එකක්.එපා වෙන විදියේ වඳුරු මුහුණවල් නැහැ.ඒ නිසා කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.ඒ වගේම මේක පට්ට විහිළු තියන කතාවක්.imdb rate එකත් 6.5 වැනි ඉතා හොඳ මට්ටමක තියෙනවා.ඉතින් ඔයාලා කැමති වුණා හෝ නැතා හෝ ඔයාල නිකමට මේකේ trailer එක බලලම ඉන්නකෝ.එතකොට මේක හොඳද නැද්ද කියලා තේරෙයි.මේ කොටසට imdb එක 7.0 ලබා ගෙන තියනවා.ඒ වගේම මේක netflix එකෙන් ගැහුව්ව කතාවක්.ඒ නිසා හැමෝටම දිගටම බලන්න කියලත් කියනවා.එහෙනම් කතාව දිහාට හැරෙමු.
දෙවිවරුන්ගේ කාලෙන් අවුරුදු 500 කට පස්සේ කාලේ යක්ෂයන් විසින් පාලනය කරන කාලය තමයි මේකෙන් පෙන්වන්නේ.ඉතින් කතාවේ හැටියට වානර රජුව හිරකරලා කන්දක.ඉතින් මේකේ ඉන්නවා ගෑණු ළමයෙක්.ඉතින් එයා තමයි මේ වානර රජුව එතනින් නිදහස් කර ගන්නේ.ඉතින් පලවෙනි කොටසේදී වෙන දේවල් වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ.වෙන්නේ මොකක්ද කියලා බලලම දැනගන්න කියලා කියනවා.
ඉතින් මේකේ තාම season 1 යි ඇවිල්ලා තියෙන්නේ.මේ season එක කොටස් 10 කින් සමන්විත වෙනවා.ඉතින් කතාව ගැන comment එකක් දාගෙන යන්න කියලා හැමෝටම කියනවා.එහෙනම් කතාව බලන්න.මේකේ කොටස් ගොඩාක් දිග නැහැ විනාඩි 30 ක් වගේ කාලයක් තමයි උපරිම යන්නේ.එහෙනම් මම ගියා,ඊලඟ කොටසින් නැවත හමුවෙමු.
තැන්ක්ස් බ්‍රෝ ☺️
Thanks bro..
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Niyamai Machan thanks
thanks
download walata torrent danna puluwannam hodai
supiri ela
sub download wenne na hlp krna
eheama awulak nahane bro
පට්ට..ස්තූතියි උපසිරැසියට…ජය !!!
machan series eka download karanna bane .wena link ekakwath nedda meka banna
lightdl. xyz kiyana site ekata hari todaytvseries2 kiyna ekata hari poddk nna balanna