The New Legends of Monkey (2018) [S01 : E10] Sinhala Subtitle

/

 

අපව බේරා ගන්නා
වීරයෙක් !

කොහොමද ඉතින් කට්ටියටම.පොරොන්දු වුණ විදියටම සිකුරාදාට කලින් අද දවසේ මම ඔයාලට ගෙනාව The New Legends Of Monkey TV Series එකේ පලවෙනි කතා සමයේ අවසන් එපිය.ඉතින් මේ කොටසේ නම තමයි A Hero To Save Us All (අපව බේරා ගන්නා වීරයෙක්) .මේ කොටසේ imdb rate එක 8.0 වගේ ඉතාමත් ඉහළතම අගයක් ගන්න සමත් වෙලා තියනවා.දැන් ඉතින් කතාව දිහාට හැරෙමු.

ඉතින් ගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති මන්කියි,පිග්සියි ප්‍රතිරෝධීකයන්ගේ සමාජිකයනුයි එකට එකතු වෙලා මාලිගාවේ උත්සවේ තියන දවසට ගිහිල්ලා මාලගාවට ඇතුළු වෙන්න.ප්‍රතිරෝධීකයන් එච්චර ප්‍රමාණයක් හිට්යේ නැති වුණා ට (4 දෙනෙක් විතරයි) එයාල එක්ක එකතු වෙලා ගැහුව්ව සැලැස්ම මේ එපියෙදී සාර්ථකද නැද්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්.ඒ වගේම ට්‍රිපිටාකා තනියෙන්ම සටන් කරන විදිය පුරුදු වෙලා අමරණීය වෙන්න පුළුවන් ශුද්ධ ලියවිල්ලේ අවසන් කොටසත් අරගෙන පැනලා යන්න හදලා ඩිවාරිට අහු වුණ විදිහ.ඉතින් ගිය කොටසේදී අපි දැක්කා සැන්ඩි මාලිගාවේ සෙබළුන්ට පහර දීලා එයාලා වගේ එක්කෙනෙක් විදියට ඇඳ ගන්නවා.

ඉතින් මේ කොටසේදී වෙන දේවල් ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ.මේ හතර දෙනා මොනවා කරයිද ,යක්ෂයන් මොනවා කරයිද මේ කට්ටිය එයාලව පරාද කරයිද කියලා ඔයාලම බලා ගන්න.

Season 2 එනවා කියලා තාම trailer එකක්වත් නැති වුනත් 50% විතර සම්භාවිතාවක් තියනවා එන්න.ඒ වගේම ABC චැනල් ඒක ලියුමක තියනවා දෙවන කතා සමයක් එනවා කියලා,එත් Netfilix වත් TV NZ වත් කියලා නැහැ දෙවෙනි කතා සමයක් එනවා කියලා.කොහොම නමුත් Plot එකක් තියනවා ට්‍රිපිටාකයි,මන්කියි,පිග්සියි,සැන්ඩියි එකට එකතු වෙලා ශුද්ධ ලියවිලි නරක යක්ෂයන් අතට පත් වෙලා තියන ඒවා ගන්න යනවා කියලා.ඉතින් දෙවෙනි කතා සමයක් ආවොත් මම ඒකට sub එක දෙන්නම්.

රඟ පෑ ප්‍රධාන නළු නිලියන්

Chai Hansen – මන්කි

Luciane Buchanan – ට්‍රිපිටාකා

Josh Thomson – පිග්සි

Emilie Cocquerel – සැන්ඩි

The New Legends Of Monkey King පලවෙනි කතා සමය මෙයින් අවසානයි.
ඉතින් මේ කතාවේ උපසිරසි ලබා දීමට මට උදව් කල හැමෝටමත්,සයිට් එකේ ඇඩ්මින් මඩුල්ලටත් ,සහෝදර උපසිරසි කරුවන්ටත් ,මේ කතා සමය පුරා මාත් සමඟ රැඳී සිටි ප්‍රේක්ෂක ඔබටත් මම බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා.අදට මම සමු ගන්නවා.හමු වෙමු නැවතත් චිත්‍රපටියකින් හෝ මෙවැනිම TV Series එකකින්.

6.5
IMDB

Year : 2018

Actors : Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel

A new take on the story of the Monkey King, Pigsy, Sandy and Tripitaka the monk, on their journey to restore the world.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1464
  • File Size : 8.028KB
  • shaminda Unregister User
    Windows 8Opera 54

    vampire diaries ekta sinhala sub denna nathda aimat

    2018-08-23 at 2:27 pm
    • hasitha saho gen thmayi ahalaa balanna wenne

      2018-08-23 at 2:28 pm
    • Adeesha Unregister User
      Android 9Chrome 80

      sub ekata thanx mchan…puluwannam s2 ekatath sub denna

      2020-09-01 at 11:49 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-23 at 2:43 pm
  • danushka perera User
    Windows 7Opera 55

    sub okkoma ekata bawe bn ela bn thankz bro….thawa tv s karapan..

    2018-08-23 at 8:39 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    bohoma stuti brother ikmanin dunnata budusaranai jaya wewa

    2018-08-24 at 9:30 am
  • supun Unregister User
    Windows 7Opera 55

    spiri bro digatama me wage eewata sub oone

    2018-08-24 at 4:33 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Grimm season 02 ithiri tikat sub denna puluvannam godak hodai……………………………………

    2018-08-24 at 10:33 pm
  • NadUn MadUranga User
    Windows 7Firefox 61

    itinnnnnnnnnnn … Tawa supiri ekak sub denawadoooooooooooo ????bohoma istuti hondeeeeee … jaya jaya jaya sahoooooooo😍😍

    2018-08-25 at 12:12 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු..

    2018-08-30 at 11:52 am
  • suresh_1 User
    Windows 10Firefox 61

    sub eka download wenne nha

    2018-08-31 at 8:22 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-09-01 at 9:47 pm
  • prabhasoft creation User
    Windows 10Chrome 68

    jaya wewa…. Thank you bro… godak asawen balapu kathawak… gd lk…

    2018-09-04 at 7:54 pm
  • Shehan Unregister User
    Android 7Chrome 68

    Niyama wada

    2018-09-05 at 1:06 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    thanks bro sub ekata

    2018-09-12 at 7:45 pm
  • ChamaX Unregister User
    Windows 10UC Browser 6

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!

    2018-09-21 at 1:10 pm
  • Lahiru Kekulandara Unregister User
    Windows 7UC Browser 7

    sub tikata thanks bro.

    2018-11-04 at 7:57 pm
  • adeesha Unregister User
    Windows 10Chrome 84

    machan s2 dennako

    2020-09-01 at 10:31 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *