The Outpost (2018) [S01 : E05] Sinhala Subtitle

The Outpost පස් වන දිගහැරුම ::::♣කඩු සහ මිනීමරුවෝ♣::: සුබ දවසක් වේවා Subzlk වාසින්ට.ඔන්න එහෙනම් මේ අරන් එන්නේ පස් වෙනි කොටසයි.වැඩ ඉවර කරපු ගමන්ම තමයි මේ දුන්නේ.ඒ හින්දා වැඩිය කතා ඕනි නෑ.යමු කොටස පැත්තට, පාලක වෙදර්ස් හොයාගන්නවා ග්වයින්ගෙයි,කල්කසාර් ගෙයි තියෙන රහස මොකද්ද කියලා.රහස මොකද්ද කියලා ඔයාලත් කතාව බලලා දැනගන්න.ඉතින් මේ රහස පාවිච්චි කරලා වෙදර්ස්ට පුලුවන් වෙනවා ටැලන්ගේ හිස ගසා දාන්න ග්වයින්ගේ කැමැත්ත ගන්න.මේ පාරනම් ටැලන්ට බේරෙන එක හිතාගන්නවත් බැරිවෙනවා...ඒත් නොහිතූ වෙලාවක නොහිතූ කෙනෙකුගේ උදව් ලැබෙනවා...මේ අතරේ තවත් පිරිසක් අවුරුදු 13 කට පෙර මතකයන් එක්ක ටැලන් ව හොයාගෙන එනවා.ඉතින් මේ පිරිසත් එක්ක ටැලන් කොහොම හැප්පෙයිද...? එහෙනම් අදට මම කැපුනා,ඊළඟ කොටස අද රාත්‍රියේ විකාශනය වෙනවා CW නාලිකාවේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු,ඔබට ජය! *SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු *ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු
5.1
IMDB
IMDB
Year : 2018
Actors : Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
Talon, the lone survivor of the Blackbloods, sets off to track her family's killers, and discovers her supernatural powers, which she must learn to harness.

2023-02-08 02:05 am
SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2173
- File Size : 42.147KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
The Outpost (2018) Sub Collection
Previous Episode
The Outpost (2018) [S01 : E04] Sinhala Subtitle
Next Episode
The Outpost (2018) [S01 : E06] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 8Chrome 68
thanx sahoo
Android 7Chrome 68
Sahoooo 6 damnnakoooo
Windows 10Opera 55
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….