The Outpost (2018) [S01 : E03] Sinhala Subtitle

August 02, 2018 Expert Subtitler

The Outpost තෙවන දිගහැරුම ::::ඩීමන් වැඩ පටන්ගනී♠:::

සුබ දවසක් වේවා Subzlk වාසින්ට.ඔන්න මේ පාර සබ් එක දෙන්න ටිකක් පරක්කු වුණා.පොඩි පොඩි වැඩ වගයක් යෙදිලා තිබුණා.මේ වෙනකොට හතරවෙනි කොටසත් ඇවිල්ලනේ තියෙන්නේ.ඒකටත් ඉක්මනටම සබ් එක දෙන්නම්.මේ දෙන්නේ මගේ 45 වෙනි නිර්මාණය,මේ වතාවෙනම් කොහොමහරි 50 ට එනවා කියලමයි වැඩ පටන්ගත්තා.මම හිතනවා තව ටික දවසකින් එතැනට යන්න පුළුවන්වෙයි කියලා.හරි එහෙනම් කතා කලා ඇති,අද කොටස පැත්තට යමු…

…කලින් කොටසෙදි මතක ඇති ටැලන් ගේ මායා බලය හින්දා ලු-කියුරි කියලා ඩීමන් කෙනෙක් එලියට එනවා.ඊට පස්සේ ඒ ඩීමන් නඟරය ඇතුලේ හැංගෙනවා.කොහොමහරි ටැලනුයි අර කම්මල්කාරයයි උත්සහ කරන්නේ ලු-කියුරි ව ආපහු හිටපු දිහාවට යවන්නයි.ඒ ගැන කියද්දි මතක් වුනේ අද කොටසේ එක තැනක සඳහන්වෙනවා අළු භූමිය[Ash land] කියලා තැනක් ගැන.කතාවට අනුවනම් අළු භූමිය කියන්නේ අර කලින් කියපු ලු-කියුරි ඩීමන්ලා ටැලන්ගේ මුතුන් මිත්තෝ,ඒ කියන්නේ කළු ලේ ඇති අය කාලේ ලු-කියුරිලා ව පිටුවහල් කරපු තැනටයි.ඒවගේම කළු ලේ ඇති අය කියන්නේ අර ලු-කියුරි ඩීමන්ලගේ රජතුමා නැත්තං පාලකයාගේ ලේ වලින් පැවත එන අය.ඉතින් ඒ හින්දා ලු-කියුරි කෙනෙක්ව අනිවාරෙන්ම පාලනය කරන්න පුළුවන් ඒ ලේ ඇඟේ තියෙන කෙනෙකුට විතරයි.ඒ කියන්නේ දැනට ඉතුරුවෙලා ඉන්න කළු ලේ තියෙන එකම කෙනා “ටැලන්”…පහුගිය කොටසේ අන්තිමේදි දැක්කනේ,ගැරට් ගේ යාළුවා කැල් ප්ලේග්ලින් කෙනෙක් බවට පත්වෙනවා.ඊටපස්සේ ටැලනුයි,ගැරටුයි දෙන්නා කැල් ගේ මිනියත් අරන් යනවා ජැන්සෝ ගාවට. මොකද මේ වගේ දේවල් ගැන දන්න ඒවගේම විශ්වාසවන්තම කෙනත් ජැන්සෝ වීම හින්දා…මුළු කතාවම මෙහෙම කියන්න ගියොත් බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑනේ.එහෙනම් තුන්වෙනි කොටසත් බාර කරන ගමන් අදට සමුගන්නවා.තෙරුවන් සරණයි!

*SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු
*ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (13)
  • darshana01 User
    Windows 10 UC Browser 7

    thank saho

    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Firefox 61

      ✍✍✍✍

  • Sisira Hegoda Unregistered
    Windows 10 Chrome 67

    ස්තූතිය ඔබට.

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • nihal User
    Windows 8.1 UC Browser 7

    super broo……..

  • kavinra Unregistered
    Android 7 Chrome 65

    Thankzzz bn 4th oni ikmantama…….😘😘😘

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි…සබ් එකට තැන්ක්ස්…සබ් එක දෙනකම් හිටියේ..

  • prabhath Unregistered
    Windows 10 Chrome 67

    thank You…..!!! Gd Lk…. Bro….

  • darshana01 User
    Windows 10 UC Browser 7

    thanks saho jaya wewa

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  • supun Unregistered
    Windows 7 Opera 55

    thanks you for sub

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx godak

  • thanula Unregistered
    Windows 10 Opera 55

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search