The Outpost (2018) [S01 : E09] Sinhala Subtitle
*වීරයෝ සහ ද්‍රෝහියෝ*
හොඳයි එහෙනම් ජයග්‍රාහි දිනයක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.මේ අරන් එන්නේ කතා මාලාවෙ පලමු සමයේ නව වන දිග හැරුමයි. මම කලින් හිතාගෙන හිටියේ මේකයි,අන්තිම එපියයි දෙකම එකට දෙන්න, ඒත් ඉතින් ආයෙම හිතුනා මේ කොටසෙ වැඩ ඉවරවුන ගමන්ම දෙන්න ඕනි කියලා. කොහොමහරි දැන් වෙලාව රෑ 11.25 යි හරියටම. ඉතින් වැඩ සම්පූර්ණයෙන්ම ඉවරවුනාට පස්සේ තමයි මේ හැකි ඉක්මනින් ඔයාලා අතරට උපසිරසිය අරන් ආවේ.එහෙනම් හැරෙමු අද කොටස පැත්තට,
කලින් කොටසේ අවසානයේ ඔයාට මතක ඇති ප්‍රයිම් නායක ඩ්‍රෙඩ් outpost එකට කඩා වැදිලා කමාන්ඩර්ව මරණවා. ඉතින් ඩ්‍රෙඩ් ගේ අරමුණ වෙලා තියෙන්නේ බ්ලැක් බ්ලඩ් වගේම, ග්වින් ව හොයාගන්න එක, ඉතින් ප්‍රයිම් හමුදාව මුලුනගරයම පෙරලගෙන මේ දෙන්නව හොයනවා…
ඔයාලා දන්නවනේ ටැලන් මේ වෙනකොට ඉන්නේ වෙක්ස් රෙක්සිකොන් එක හොයන ගමන් කියලා…ඒත් ටැලන් ඇතුලු පිරිසට අද කොටසෙදි ගොඩක් අභියෝග වලට මුහුණදෙන්න සිද්ධවෙනවා…ඒත් outpost එක ඇතුලේ ඉන්න ග්වින් නැත්තන් රොසමන්ඩ් රැජිනට මොන වගේ ඉරණමක් අත් වෙයිද?…ඒවගේම මාර්ෂල් වෙදර්ස්ගේ කැරැල්ල සාර්ථක වෙයිද?…
එහෙනම් පලමු සමයේ අවසාන කොටසින් බොහොම ඉක්මනට හම්බවෙමු, ඔබට ජය!!!
Thanx saho
නියමයි…සබ් එකට තැන්ක්ස්…..
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….
patta. ithuru tikatath ikmanata sub demu
bro moko meke anith sub kare nette?
මාසයක් ගිහිලා, තාම අවසාන කොටස නැහැ
Antim epiye sub ek nedda bro..
ලාස්ට් ඉපිසෝඩ් එකටත් සබ් එක ඕනෙ..
සීසන් 2 එකත් පටන්ගමු සබ් කරන්න..
ජය වේවා ❤️