The Outpost (2018) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
5.1
CAST
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
The Outpost පස් වන දිගහැරුම ::::♣කඩු සහ මිනීමරුවෝ♣:::
සුබ දවසක් වේවා Subzlk වාසින්ට.ඔන්න එහෙනම් මේ අරන් එන්නේ පස් වෙනි කොටසයි.වැඩ ඉවර කරපු ගමන්ම තමයි මේ දුන්නේ.ඒ හින්දා වැඩිය කතා ඕනි නෑ.යමු කොටස පැත්තට,
පාලක වෙදර්ස් හොයාගන්නවා ග්වයින්ගෙයි,කල්කසාර් ගෙයි තියෙන රහස මොකද්ද කියලා.රහස මොකද්ද කියලා ඔයාලත් කතාව බලලා දැනගන්න.ඉතින් මේ රහස පාවිච්චි කරලා වෙදර්ස්ට පුලුවන් වෙනවා ටැලන්ගේ හිස ගසා දාන්න ග්වයින්ගේ කැමැත්ත ගන්න.මේ පාරනම් ටැලන්ට බේරෙන එක හිතාගන්නවත් බැරිවෙනවා…ඒත් නොහිතූ වෙලාවක නොහිතූ කෙනෙකුගේ උදව් ලැබෙනවා…මේ අතරේ තවත් පිරිසක් අවුරුදු 13 කට පෙර මතකයන් එක්ක ටැලන් ව හොයාගෙන එනවා.ඉතින් මේ පිරිසත් එක්ක ටැලන් කොහොම හැප්පෙයිද…?
එහෙනම් අදට මම කැපුනා,ඊළඟ කොටස අද රාත්‍රියේ විකාශනය වෙනවා CW නාලිකාවේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු,ඔබට ජය!
*SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු
*ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු
super broo……….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Poddak valn hitiya ekata awlk ne elm…. Adarei bn😘😘😘
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
thanks machan super godak stuthi
thanks Bro… Gd lk…!!!
sub akata thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
thnx mchn subiya enakm balan hitiye..
thawa request ekak thiyenawa mchn..shooter season 3 eke sub ekai,, The Expanse series 01,02,03 eke sub tikath danna kiyala ..😀
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Super