The Outpost (2018) [S01 : E08] Sinhala Subtitle
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඔන්න එහෙනම් මාස 9 විතර පස්සේ ආපහු ආවා නවත්තපු තැනින් පටන් අරගෙන.මේ වෙද්දි The outpost season 2 එකත් විකාශනය වෙලා අවසන් නිසා කට්ටියට දැන් එපා වෙලත් ඇති. කොහොම වුනත් දිගටම මේ සීරිස් එක බලනවද කියන එක ඔබේ තීරණයක්. ඒ හින්දා ඔයාගේ අදහසත් මතක ඇතුව Comment කරලා යන්න අමතක කරන්න එපා.
අද කතාව ගැන කිව්වොත් මේ වෙනකොට ගැරට් ප්ලේග්ලින් ආසාදනයට ලක්වෙලා ඉන්න නිසාපොර ඉන්නේ ජීවිතේ අතෑරලා දාලා, ඒත් ජැන්සෝ දිගටම උත්සහ කරනවා ගැරට්ව මේ තත්වෙන් මුදවා ගන්න…මේ අතරේ ටැලන් හොයාගන්නවා වෙක්ස් රෙක්සිකන් නැත්තං නම් පොත තියෙන තැන…ඉතින් ගැරට්,ටැලන්,ජැන්සෝ ඇතුලු පිරිස පිටත් වෙනවා මේ කියන අරුම පුදුම පොත හොයාගෙන…
ඒත් එක්කම ස්තූති කරනවා කවීෂ සහෝදරයට, මොකද ඔහුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් විදියට තමයි නැවතත් සිංහල උපසිරැසි සකස් කරන්න පෙලඹුනේ. ඒවගේම මේක මං මුල්ම වතාවට Android device එකකින් කරපු උපසිරසියක් (ස්තූතිය සමීර සහෝ සහ සුමින්ද සහෝට) . ඉතින් උපසිරැසියේ මොකක් හරි අවුලක් තිබ්බොත් ඒ බවත් දැනුම්දෙන්න.
ඉතින් එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකම් සමුගන්නවා. ඔබට ජය!!
බොහොම ස්තූතියි මචං සබ් එකට.. ටීවී සීරීස්වලට සබ් දීලා අතරමඟ නවත්තන්න නම් එපා මචං 🙂 🙂
ජය වේවා.!
😃😃😃
ආපහු ලබා දෙන්න හිතපු එකට තැන්ක්ස්
දෙයක් කරනවා නම් හරියට කරන්න, ඔහම කරාම අපේ ආසාව නැති වෙනවා. Sitw ගැන හොද නම නැති වෙනවා.
ඔව් Site එක දැන් ඉස්සරට වඩා හොදයි..එපියක් දෙකක් දීලා නවත්තන් නැතිව සාමාන්‍ය වේගෙකින් Season එකටම සබ් දෙනවා..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු මග නවත්තන් නැතිව..
Season 2 එකත් දෙමු මේක ඉවර කරලා….
Thanx saho
ela broooo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
සබ් කරලා තියෙන්නෙ මොන RIP එකට ද කියලා දානවානම් තවත් හොදයි කියලා හිතනවා.! ස්තුති