The Outpost (2018) [S01 : E06] Sinhala Subtitle
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
The Outpost හය වන දිගහැරුම ♣::::අලුත් අරමුණක්:::♣
සුබ දවසක් වේවා හැමදෙනාටම!ඔන්න එහෙනම් උදේ පාන්දරම මේ අරන් එන්නේ The Outpost හය වන කොටසයි.කොහොම හරි ඔන්න හම්බවුන නිවාඩුවත් ඉවරවීගෙනයි යන්නේ.ඒ වගේම පලවෙනි උපසිරැසි කඩයිමට තව පොයින්ට් 2 ක් ඕනි කරලා තියෙන්නේ.ඒ හින්දා ටිකක් වැඩ වැඩි වෙලයි තියෙන්නේ…
මතකයිනේ කලින් කොටසෙදී ශෙක් ඇතුලු බෝන්ස් ලා මුරපොලට එනවා බ්ලැක් බ්ලඩ් ව හොයාගෙන.ඒත් ඒගොල්ලන්ට අත්වෙන්නේ මොන වගේ ඉරණමක්ද කියලා…කොහොම වුනත් ඒකෙන් මේකෙන් වුනේ ටැලන් ගේ හිතවතා බ්ලැක් ස්මිත්ව මැරෙන එකයි.මේ අතරේ වෙදර්ස් දැනගන්නවා ග්වයින්ගෙයි,කමාන්ඩර්ගෙයි අතර රහස මොකක්ද කියලා…ඒ අනුව එයා දැනගන්නවා ග්වයින් කියන්නේ මැරුණ තමාගේ රජතුමාගේ දියණිය බව…
…බලැක් ස්මිත් කියන්නේ කවුද කියලා ටැලන් දැන් දන්නවනේ,ස්මිත්ගේ ගෙදරට ටැලන් යනකොටත් එයා මැරෙන්න පණ අදිමින් ඉන්නේ.ඒත් කොහොම හරි ටැලන්ට පුලුවන් වෙනවා ස්මිත්ට පොරොන්දුවුන විදියටම ලු කියුරි ව ආපහු හිටිය ලොකෙටම යවන්න…ඒත් එක්කම බ්ලැක් ස්මිත් මැරෙන්න කලින් ටැලන්ට අලුත් අභියෝගයක් දෙනවා.ඒ තමයි “නම් පොත” කියලා දෙයක් හොයාගන්න කියලා.ඉතින් මේ නම් පොත මොකද්ද කියලා ඔයාලට කතාව බැලුවාම තේරෙයි. …මේ අතරේ මෙච්චර කාලයක් ග්වයින් විදියට හිටිය රොස්මන්ඩ් කුමරිය ජනතාව අතරට ගිහිල්ලා තමන් කවුද කියලා කියනවා…මුලින්ම කවුරුත් මේ දේ විශ්වාස නොකලත් පස්සේ හැමෝටම පැහැදිලි වෙනවා මේ කියන්නේ ඇත්තක් ය කියලා…ඒත් එක්කම ටැලන්ට තව කට්ටක් සෙට් වෙනවා,ඒ ජැන්සෝ හින්දා…ඉතින් මොකද්ද මේ වෙන්න යන්නේ?…
අද කතාව හඳුන්වලා තියෙන්නේ “The book of names” කියලා.ඒකට හේතුව දැනටමත් ඔයාලට පැහැදිලි ඇතිනේ.ඒත් එක්කම මේ කොටසට IMDB එකේ 8.7//10 වගේ ඉහල රේටිංග්ස් ලැබිලා තියෙනවා.එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.දිගටම ඉන්න Subzlk එක්ක.ඔබට ජය!
අනිත් එවත් ඉක්මනට දෙමු…thanks😀
Elama sahooio අනිකත් ඉක්මනටම දෙමු….Bs…
නියමයි…සබ් එකට තැන්ක්ස්…සබ් එක දෙනකම් හිටියේ…
thanks sahoooooo
Thanks machooo………….
fatta tnx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Congrdz. keep it up…………
thanks bro sub ekata
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Kooooooooooooooo 7
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….