The Silenced (2015) Sinhala Subtitle

November 12, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

මේ වතාවෙ අරගෙන එන්නේ හොරර් මිස්ටරි ඝනයට අයිති වෙන කොරියානු චිත්‍රපටයක්.මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නේ 5.7ක්. දකුණු කොරියානු ග්‍රෑන්ඩ් බෙල් සම්මාන උළෙලේදි හොඳම ආලෝකකරණයට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා.ඒ වගේම සම්මාන උළෙල දෙකකදී හොඳම නවක නිළියට හිමි සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනවා.කතාව දිවෙන්නේ වර්ෂ 1938 දකුණු කොරියාවේ සියෝල් නුවර ආසන්නයේ තිබෙන බාලිකා ශාරීරික සුවතා පාසලක් වටා. මේ පාසල නේවාසික පාසලක්. ඒකට අලුතෙන් එනවා ජූ- රාන් නමැති ගැහැණු ළමයෙක් . ඇයට දැනගන්න ලැබෙනවා ඇයගේම නම තිබෙන තවත් ගැහැණු ලමයෙක් මේ පාසලේ අධ්‍යාපනය ලබා ඇති බවට. ඒ වගේම මේ පාසලේ අභිරහස් විදියට ළමයි අතුරුදන් වෙනවා. එවිට ඇය වටහා ගන්නවා මේ පාසල නිකම්ම පාසලක් නොව එහි යම් අද්භූත දෙයක් සිදුවෙන බව, මීට වඩා කිව්වොත් කතාවෙ වැඩක් නැති වෙනවා, ඒ නිසා නරඹලම බලන්න, අවසානය වෙනකම්ම කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් බව කියන්න පුළුවන්…ටොරන්ට් එක මෙගා බයිට් 401 වගේ පොඩි සයිස් එකක් වුනාට කොලටි එක හොඳටම හොඳයි. බය නැතුව බාගන්න…

Spoiler Warning : A young girl (Bo-yeong Park) is transferred to a mysterious boarding school, where several students have gone missing…

Available Torrents
720p bluray 912.53 MB
1080p bluray 1.83 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (1)
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 83

    sub ekata thanx.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search