My Secret Romance [EP 03] Sinhala Subtitle

May 30, 2017 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

My Secret Romance තුන්වන කොටසත් අරන් ආව.කට්ටියම මාත් එක්ක ගොඩක් තරහින් ඇත්තෙ.සතියක් විතර පරක්කු උනා සබ් එක ගේන්න.මුලින්ම ඒ ගැන මන් සමාව ඉල්ලනව හැමෝගෙන්ම.මන් හිතනව ඇති කට්ටියටම කතාව අල්ලල යන්න ඇති කියල.කොමඩිත් එක්කම යන ආදර කතාවක් නිසා.සබ් එකේ වැරදි එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් එකක් දාල ඒ ගැන කියාගෙනම යන්න.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු…

මතකයිනෙ චා ජින්-වුක් ගෙයි,ලී යූ-මි ගෙයි පොඩි සීන් කෝන් එක්ක යනව පලවෙනි කොටසෙ අවසානයෙදි,ඒ සිද්දියෙන් අවුරුදු තුනකින් පස්සෙ වෙන දේවල් ගැන තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ.දෙවෙනි කොටසෙදි ලී යූ-මි පෝෂණවේදියක් වෙලා ඩේබුක් සමාගමේ වැඩ කරන්න යනව.කොහොම හරි ඒ වෙනකොට ලී යූ-මි දන්නෙ නෑ එයත් එක්ක එක රැයක් ගත කරපු කෙනා මේ සමාගමේ අධ්‍යක්ෂකතුමා කියල.කොහොමහරි දෙවනි කොටස අවසානෙදි දෙන්න එකට හම්බවෙනව.හැබැයි චා ජින්-වුක් නම් ලී යූ-මි එක්ක ගොඩක් තරහෙන් ඉන්නෙ.ඒ අවුරුදු තුනකට කලින් වුන සිද්දියක් නිසා.

අද කොටසෙදි ලී යූ-මි,චා ජින් වුක් දැක්කට පස්සෙ ගොඩක් අවුල් යනව.කොහොම වුනත් එයා එතන වැඩ කරන එක නතර කරන්නෙත් නෑ.ඒවගේම චා ජින් වුක්’ට දවස ගානෙ කෑම වේලවල් තුනක් හදල දෙන්නත් කියල පවරනව.හරි මන් වැඩිය අද කතාව ගැන කියන්න යන්නෙ නෑ,අපි බලමු ලී යූ-මී සතුටෙන්ද එතන වැඩ කරන්නෙ?චා ජින්-වුක්, ලී යූ-මී ට මොකක් කරයිද?චා ජින්-වුක් ට කැමැත්තෙන් ඉන්න ජෝ හයි-රි මොකක් කරයිද?ඒවගේම ලී යූ-මි ට අද එයාගෙ අම්මව ආයෙ පාරක් හම්බෙනව,එතනදිත් ,මොනව වගේ දෙයක් වෙයිද?ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නනම් අද කතාව බලන්නම වෙනව…

දෙවනි කොටස ඩවුන්ලෝඩ් කරල තියෙන ප්‍රමාණයත් අඩු වෙලා තියෙනව ඇයි කියලනම් දන්නෙ නෑ.ඒ කියල සබ් දෙන එක නවත්තන්නෙ නෑ.දිගටම සබ් දෙනව.ඒ නිසා බය නැතුව සබ් එක බාල කතාව බලන්න පටන් ගන්න.මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මොකද කමෙන්ට් එකක් දාල දෙන සප් එක අපිට සබ් හදන්න ලොකු උදව්වක්…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (16)
  • Dinesh Sapumal Executive Subtitler
    Windows 10 UC Browser 6.1

    කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි!!!

    • Dinesh Unregistered
      Android 5.1 UC Browser 12.12

      Bro meke subtitles wada karanne nanee kohomada bro eka balanne

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    සබට ස්තුතියි සහෝදරයා,,,,,,,,…………!!!!!!!!@@@@@

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search