My Secret Romance [EP 01] Sinhala Subtitle
ඔන්න එහෙනම් වැඩිකල් ඉන්නෙ නැතුව තවත් අලුත් කතාවක් ගෙනාව.මේකත් අලුතෙන්ම ආව ලස්සන කොරියන් කතාවක්.කතාවෙ නම ‘My Secret Romance’.නමෙන්ම තේරෙනව අතිනෙ මේක ආදරය සම්බන්ද කතාවක් කියල.මේක අයිත වෙන්නෙ Comedy,Romance ගණයට.IMDB රෙටින් 8.5 ක් හම්බෙලා තියෙනව.රේටින් වලින්ම කියන්න පුලුවන්නෙ මේක සුපරි කතාවක් කියල.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක තවමත් ටෙලිකාස්ට් වෙන කතාවක්.OCN නාලිකාවෙ තමයි මේක විකාශය වෙන්නෙ.විකාශය ආරම්භ කලේ 2017 අප්‍රේල් 17.මේ වෙනකොට කොටස් 9ක් විකාශය වෙලා තියෙනව.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kang Cheol-Woo.මේ අධ්‍යක්ෂකතුමාගෙ ප්‍රසිද්ධ නිර්මාණයක් තමයි Something About 1% කියන කොරියන් කතාවත්.මේකතාවත් ඒ හා සමාන විදිහක එකක් තමයි.හැබැයි ඒ කතාවට වැඩිය මේ කතාව ගොඩක් හොදයි.ලොකු ආයතනයක අයිති කාරයෙකුයි,සාමාන්‍ය ගෑනු ලමයෙකුයි අතර තියෙන ආදර සම්බන්දතාවයක් ගැන තමයි කතාව ගලාගෙන යන්නෙ.
මේකෙ ප්‍රධාන චරිත ගැන පොඩි විස්තරයක් කරන්නම්.මේ කතාවෙ ප්‍රධාන චරිතය,සභාපති Cha jin-Wook ගෙ චරිතයට පන පොවන්නෙ Sung Hoon,Faith බලපු අයනම් මෙයාව අදුරනව ඇති.ඒවගේම Lee Yu-Mi චරිතයට පන පොවන්නෙ Song Ji-Eun.මෙයාවනම් වැඩිය දැකල නැතුව ඇති,මෙයා ප්‍රසිද්ධ ගායිකාවක්.ඔය දෙන්න තමා මේ කතාවෙ ප්‍රධාන චරිතවලට රගපාන්නෙ.සෙසු ප්‍රධාන චරිත ගත්තහම Jung Hyun-Tae(Kim Jae-Young),Joo Hye-Ri(Jeong Da-Sol) රංගනයෙන් දායක වෙනව.
හරි එහෙනම් කතාව මෙහෙමයි,චා ජින්-වුක් කියන බොහොම පෝසත් පවුලක සෙල්ලක්කාර කොල්ලෙක්,ඒ වගේම ලොකු සමාගමකට හිමිකම් කියන කෙනෙක්.මෙයා තමයි සමාගමේ මීලග හිම්කාරය.මෙයා කෙල්ලන්ට ආදරේ කරන්නෙ නිකන් ආතල් එකට වගේ.කොහොමහරි මෙයාට ලී යූ-මී කියන ගෑනුළමය හම්බවෙනව.ලී යූ මී කියන්නෙ කවදාවත් පිරිමියෙක් එක්ක යාලු වෙලා නැති කෙල්ලෙක්.එතන ඉඳල චා ජින්’ගෙ ජිවිතේ වෙනස් වෙන හැටි තමා කතාවෙ ගලාගෙන යන්නෙ.ගොඩක්ම කොමඩි තියෙන ලස්සන ආදර කතාවක් තමයි මේක.ඒ නිසා තමයි මන් මේකට සබ් කරන්න කියල තෝර ගත්තෙ.ඒ නිසා හැමෝටම කතාව නරබන්න කියලත් හැමෝටම ආරාධනා කරනව.මේ කතාවට පුළුවන් ඉක්මනින්ම සබ් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.මන් හිතනව The K2 කතාමාලාවට වඩා මේ කතාමාලවට ගොඩක් ප්‍රතිචාර හම්බෙවෙයි කියල.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
Spoiler Warning : My Secret Romance (Hangul: 애타는 로맨스; RR: Aetaneun Romaenseu) is a 2017 South Korean television series starring Sung Hoon and Song Ji-eun. It started airing on cable network OCN at 21:00 every Monday and Tuesday, starting April 17, 2017, just three days after being viewed first on SK Telecom’s “oksusu” mobile app…
thanks brooo
Thanks..
Good Luck..
Niyamai saho
Blade man korean series eketh sinhala sub dennaki
Ane mta blnn therenn ne.kohimda kiyla kiynki
thanks…… so mush
my secret romance drama එකෙ link වැඩ නැ .😥
mama dowload karaganne kohomada kiyannako mamath oyagen drama ganna kamathi
Drakorindo kiyana site ekata gihin download karanna Deshani🙂
සබට ස්තුතියි සහෝ……….!!!
Drama link eka weda nane :/
Drakorindo site eken download karagnna Shenoli👍
Hari link update kara
My secret romance drama eke 1.2.3.4.5.6.sub denne nane
Sub eka download karata 1 idan 6 wenakan sub eka weda karan na