Home Movies Chinese Movies The Unity of Heroes (2018) Sinhala Subtitle

The Unity of Heroes (2018) Sinhala Subtitle

ආයුබෝවන් සියලු දෙනාටම. මම මේ වතාවෙ ආයෙත් අරන් එන්නෙ චීන සටන් චිත්‍රපටයක්.

The Unity of Heroes 2018
කුරිරු පාලකයන්ට එරෙහිව වීරයන්ගේ නැඟීසිටීම

 

මේක release වෙලා තියෙන්නෙ 2018 ජූලි 14 වෙනිදා Fantasia International Film Festival   එකේදි .   Action / Adventure කියන වර්ග   වලට තමයි   චිත්‍රපටය   අයත් වෙන්නෙ.  Zhenzhao Lin  තමයි  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. චිත්‍රපටයෙ අන්තර්ගත කතාව ගැන කතා කලොත්,

ඒ  කාලෙ චීන     රටේ  බටහිර  ජාතිකයො ගොඩක්   බලවත් කාලයක්.    බටහිර වෛද්‍ය කණ්ඩායමක්    චීන ජනතාවට නොමිලෙ    ප්‍රතිකාර කරන්න   රෝහලක් විවෘත කරනවා. හොඳහිත    පෙන්වන    ගමන්     ඇත්තටම ඔවුන්  කරන්නෙ ස්වදේශික    චීන මිනිසුන්ව යොදාගෙන    පරීක්ෂණ  කරන   එක. ඒකෙන්  සමහර  මිනිස්සු සුපිරි  ශක්තියක්  තියෙන  මෘගයන්   බවට පත්වෙනවා. සමහරු මිය යනව. මේවට   උදව් කරන   චීන  වෛද්‍යවරුත් ඉන්නවා.  යොං ෆෙ හං   කියන්නෙ ඒ පළාතෙ   ප්‍රසිද්ධ පුද්ගලයෙක්.  ඔහු   ප්‍රාදේශීය උප   හමුදාවෙ සටන් උපදේශක වගේම පාරම්පරික  වෛද්‍යවරයෙක්. ඒ වගේම දේශ හිතෛෂී පුද්ගලයෙක්.  ඒ  අතරෙ නගනරයට තවත් සටන් ගුරුවරයෙක් එනවා.

සම්පූර්ණ කථාව දැනගන්න  චිත්‍රපටය  නරඹන්න කියන ගමන් මම සමුගන්නවා. එහෙනම් නැවත හමුවෙමු . සියලු දෙනාටම සුභ දවසක් !

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : N/A

Genre : Action

Actors : Michael Tong, Wenzhuo Zhao

Writer : N/A

Director : Zhenzhao Lin

Plot : N/A




සිංහල උපසිරැස Download කරගන්න 3022 times


R- ST

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් R- ST කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Vampire Diaries (2009) [S02 : E19] Sinhala Subtitle

ඔන්න අද ගෙනාවා The Vampire Diaries දෙවැනි කතා සමයේ 19 වැනි කොටස. කලින් කොටසේ උන …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

20 comments
  1. prabodha

    Godak sththui subtitle ekata china kunfu film ekak beluwe kalekin…

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,ජයෙන් ජයම වේවා..!!

  3. Ravindu Dananjaya

    Sub denawata godakma thanx puluwannam me downlod karanakota 5second inna oni eka nati karala denna eka loku wadayak thnkx for sub

  4. Nalin Priyankara Pemarathana

    සබට බොහොම ස්තුතියි සහෝ…❤

  5. chamika

    elaaaaaa ela thanks

  6. Silent$

    Pattaaaaaaaaaaaaa

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  8. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴😍

  10. Ajith Lasantha Kumara Mallawa Arachchi

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  11. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  12. THANKS brother

  13. ushan

    ft tnx

  14. 😻😻😻😻😻😻

  15. amcpkumara1996

    Nice movie !!!thanks

  16. SUppa bro..ela ela🤟👉☝️

  17. Sub ekata thanx

  18. CrZy Shan

    patta film aka

  19. Tharaka Nimesh

    Film ektai sub ektsi thnk bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com