The Unity of Heroes (2018) Sinhala Subtitle
ආයුබෝවන් සියලු දෙනාටම. මම මේ වතාවෙ ආයෙත් අරන් එන්නෙ චීන සටන් චිත්‍රපටයක්.
The Unity of Heroes 2018
කුරිරු පාලකයන්ට එරෙහිව වීරයන්ගේ නැඟීසිටීම
මේක release වෙලා තියෙන්නෙ 2018 ජූලි 14 වෙනිදා Fantasia International Film Festival එකේදි . Action / Adventure කියන වර්ග වලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ. Zhenzhao Lin තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. චිත්‍රපටයෙ අන්තර්ගත කතාව ගැන කතා කලොත්,
ඒ කාලෙ චීන රටේ බටහිර ජාතිකයො ගොඩක් බලවත් කාලයක්. බටහිර වෛද්‍ය කණ්ඩායමක් චීන ජනතාවට නොමිලෙ ප්‍රතිකාර කරන්න රෝහලක් විවෘත කරනවා. හොඳහිත පෙන්වන ගමන් ඇත්තටම ඔවුන් කරන්නෙ ස්වදේශික චීන මිනිසුන්ව යොදාගෙන පරීක්ෂණ කරන එක. ඒකෙන් සමහර මිනිස්සු සුපිරි ශක්තියක් තියෙන මෘගයන් බවට පත්වෙනවා. සමහරු මිය යනව. මේවට උදව් කරන චීන වෛද්‍යවරුත් ඉන්නවා. යොං ෆෙ හං කියන්නෙ ඒ පළාතෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඔහු ප්‍රාදේශීය උප හමුදාවෙ සටන් උපදේශක වගේම පාරම්පරික වෛද්‍යවරයෙක්. ඒ වගේම දේශ හිතෛෂී පුද්ගලයෙක්. ඒ අතරෙ නගනරයට තවත් සටන් ගුරුවරයෙක් එනවා.
සම්පූර්ණ කථාව දැනගන්න චිත්‍රපටය නරඹන්න කියන ගමන් මම සමුගන්නවා. එහෙනම් නැවත හමුවෙමු . සියලු දෙනාටම සුභ දවසක් !
THANKS brother
ft tnx
😻😻😻😻😻😻
Nice movie !!!thanks
SUppa bro..ela ela🤟👉☝️
Sub ekata thanx
patta film aka
Film ektai sub ektsi thnk bro
niyanma wedak
Thnq Bro sub ekat
Ela saho thanks
Shahsjdn
Shsjs
Wjsns
S
Jssj