The Witcher (2019) [S01 : E08] Sinhala Subtitle
අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ අවසාන කොටස. මුලින්ම ස්තුති කරන්න ඕනේ මට මේ කතා මාලාව අවසන් කරන්න උදව් වුන සමීර,සහන්,ලක්ෂාන් සහෝලට. එයාලා නැත්තම් මෙච්චර ඉක්මනින් අපිට මේ සිරිස එක ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එයාලට බොහොම ස්තුතියි කියන ගමන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
අද කොටස නම් කරලා තියෙන්නේ Much More කියලා ඒ වගේම අද කොටසට imdb අගය 9.3 ක් ලැබිලා තියෙනවා. හොදයි අපි කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති නිල්ෆ්ගාඩ්ලා ගොඩාක් උත්සාහා දරනවා සිරී කුමරියව අල්ලගන්න. ඒ වගේම ඔවුන් මේ ගිය සැරෙත් අසාර්තක වුනා, ඒ නිසා නිල්ෆ්ගාඩ්ලා උතුර ආක්‍රමණය කරන්න යන්න හදනවා. ඒ වගේම කලින් කොටසේ පොඩි වෙනසක් වුනා අපිට පලවෙනි කොටසේ දකින්න හම්බුනා සිද්දියේ වෙනත් පැතිකඩක් අපිට පෙන්නුවා. ඒ වගේම අපි දැනගත්තා විචර් සිරී කුමරියව ආරක්ෂා කරන්න ආවත් කැලන්තේ රැජිනිය එයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර්යුසා වල මායාකාරයන් පිරිසන් යන්න හදනවා නිල්ෆ්ගාඩ්ලාට එරෙහිව ඒ අතරේ යෙනිෆරුත් ඉන්නවා. ඉතින් අවසාන කොටසේදී විචර්ට අන්තිමට එයාගේ දෛවය මුණ ගැහෙයිද යෙනිෆර් නිල්ෆ්ගාඩ්ලාට එරෙහිව කොහොම මුහුණ දෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා ඒ වගේම කියන්න ඕනේ මීලග කතා සාමය ඒ කියන්නේ දෙවෙනි කතා සමය එන්නේ 2021 කියලා කියනවා.. ඉතින් පළමු කතා සමය ඉවර වෙනකන් අපි එක්ක රැදිලා එක comment එකකින් හරි අපිව දිරිගන්වපු සියලු දෙනාටම ස්තුතියි කියලා කියනවා.. මීලග කතා සමයෙන් හමුවෙමු!
sub ekata thanks saho.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් ටිකට 😊👍..
ජය වේවා.!
Ptta bn……
Thanks macho
Sub ekata Thanks
Good work thanks.
ඇත්තටම මන් මේ වෙනක්න් comment කරේ නෑ ඔක්කොටම හරියන්න එකවැර දැම්ම..මුලින් ස්තූතිවන්ත subz එකේ මේ serias එකට සබ් ඔක්කොටම කලින් දුන්න එක ගැන..ආපු ගමන් සබ් දෙන්න ලොකු try එකක් දෙන සෙට් එකක් ඔයාලා….ඒක අද සාර්තක වෙලා තියනවා…ඒ වගේම ඉදිරියටත් ඉක්මනටම සබ දෙන්න පුලුවන වෙන්න සහ…දියුනු වෙන්න පුකුවන් කියල සුබපතනවා..ජය…😘😘😘
ඔක්කොම ඩවුන්ලෝඩ් කරල සීසන් ලාස්ට් ඉපියට කමෙන්ට් කරන්නෙ…
ඉපිසෝඩ් 1-8 වෙනකං සබ් දීපු හැමෝටම ස්තූතියි…
ජයවේවා !
thnkz sub 1k denna kana kattat saho ❤
Elmh thanx brh for sub
thanks bro
බොහොම ස්තුතියි උපසිරැසියට.ජයවේවා !!!