• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitle

Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitle

2024/08/22 at 5:26 am
Rasika Samanjith
BRRip
වෝල්ඩ් නගරයේ කතාව

                    බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන්න සමත්වුනා වගේම 7.2/10 ක IMDb අගයකුත් ලබාගැනීමට සමත්වුනු නවතම හොංකොං සලරුවකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. පසුගිය 2024 මැයි 01 දින සිනමා ලොවට නිකුත්වුනු Twilight of the Warriors: Walled In පැය 2 විනාඩි 6 ක ධාවන කාලයකින් යුතු, Martial Art, Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. භාෂාව චීන. ඔරිජිනල් නම Jiu Long cheng zhai · Wei cheng. හො.කො.ඩොලර් 300 ක් වැයකර හො.කො.ඩොලර් 564 ක සමස්ථ වාර්තාගත ආදායමක් උපයා ගනිමින්, එදා මෙදා තුර හොංකොං සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් වාර්තා ලැබූ හොංකොං චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානය පමණක් නොව, හොංකොංහීදී වැඩිම ආදායමක් වාර්තා කල (දේශීය හෝ විදේශීය) චිත්‍රපට ලැයිස්තුවේ 12 වන ස්ථානයත් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. Yuyi විසින් රචිත City of Darkness නවකතාව ඇසුරින් නිපදවන ලද Twilight of the Warriors: Walled In අධ්‍යක්ෂනය කලේ Soi Cheang විසින්. රංගනයෙන් එකතුවෙන්නේ Louis Koo (සයික්ලෝන්), Sammo Hung (මිස්ට බිග්), Richie Jen (චෞ බොස්), Raymond Lam (ලොක්), Chun-Him Lau (ෂින්), Philip Ng (කිං), Tony Tsz-Tung Wu( 12වෙනි මාස්ටර්) සහ German Cheung (ඒව්).                 කතාවට පසුබිම් වෙන්නේ 1980 වසර. ලොක් නමැති තරුණයා හොංකොංවලට එන්නේ නීතී විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට. හොංකොං හැදුනුම්පතක් ලබාගැනීමට ලොකු මුදලක් අවශ්‍ය වන බැවින් ඒ මුදල සොයාගැනිමට ඔහු නීතී විරෝධී සටන් වල යෙදෙනවා. නමුත් ඔහුගේ මුදල්, මිස්ට බිග් නමැති කල්ලි නායකයා විසින් වංචා කරන නිසා, ලොක් ඔහුගේ මත්ද්‍රව්‍ය අඩංගු බෑගයක් හොරකම් කරනවා. බිග් කල්ලියෙන් බේරීමට දිව යද්දි ඔහු නොදැනුවත්ම ඇතුලුවෙන්නේ වෝල්ඩ් නගරයට. ඒක ඇවිල්ලා සයික්ලෝන් නමැති කල්ලි නායකයාගේ රාජධානියයි. එහි ඇති හැම දෙයක්ම සයික්ලෝන්ගෙ වැඩ. ඔහුගේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. වෝල්ඩ් නගරයට ඇතුලු වූ ලොක්ගේ ඉරණම කෙසේ වෙයිද? ඔහු නිසා වෝල්ඩ් නගරයේ ඉරණම කෙසේ වෙයිද? මුල සිට අග දක්වාම සුපිරිම සුපිරි සටන් වලින් පිරුණු මේ සුපිරි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ අසභ්‍ය දර්ශන නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p - 1.1gb // 1080p - 2gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 5149

Download Links:

BRRip 720P පිටපත 1.1 GB (Torrent)
BRRip 1080P පිටපත 2 GB (Torrent)
BRRip 720P පිටපත 1.1 GB usersdrive (Direct)
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Ishan Unregistered User
    Windows 10Chrome 128

    බොහොම ස්තූතියි.

    2024-08-26 at 8:50 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Thanx, Bro.

      2024-08-27 at 5:28 pm
  • Sriyantha Unregistered User
    Android 14MIUI Browser 18.5

    Thanks you brother ❤

    2024-09-05 at 4:23 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 128

      Thanx, Bro.

      2024-09-05 at 7:36 pm
  • Akila Dilhara Unregistered User
    Windows 10Chrome 129

    Thanks for Sub…❤

    2024-10-02 at 5:58 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx.

      2024-10-23 at 6:45 pm
  • Ruchira Unregistered User
    Android 10Chrome 129

    Sub එකට ගොඩක් ස්තුතියි

    2024-10-26 at 8:06 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 130

      Thanx, bro.

      2024-11-02 at 1:53 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms