Watchmen (2019) [S01 : E06] Sinhala Subtitle

January 13, 2020 Senior Subtitler

වොච්මන් කතාමාලාවේ හයවෙනි කතාංගයත් අරගෙන ආවා. කිව්වා වගේම ටිකක් පරක්කු උනා.ලොකු වැඩ ගොඩක් අස්සෙ තමයි ඔයාලට මේ උපසිරැසිය අරගෙන එන්නෙ.ඉතුරු තුනත් ඉක්මනටම දෙන්නම් යාලුවනෙ.හරි එහෙනම් පහුගිය කතාවෙදි දකින්න ඇතිනෙ ලුකින් ග්ලාස් ගිහින් මොකද්ද හොයාගත්තෙ කියලා.ලොකුවට නගරෙ බේරගන්න කතා කරාට සෙනෙටර් සෙවන්ත් කැවල්රියට සම්බන්ධයි.ඒ අස්සෙ ඒජන්ට් බ්ලේක් ඇන්ජෙලාව අත්අඩංගුවට ගන්නවා ලුකින් ග්ලාස් කියන එක අහලා.නමුත් එතකොටම ඇන්ජෙලා අර පෙති ටික ඉක්මනට ගිලිනවා. ඔය පෙති ටික ගිල්ල නිසා හොඳ වැඩක් වෙනවා.මන් ඒ මොකද්ද කියලා ඔයාලට කියන්නෙ නෑ.අද කතාව බලලම ඒක දැනගන්නකො.ඒ වගේම තමයි අද නම් ටිකක් කලු සුදු චිත්‍රපටියක් වගේ තමයි බලන්න වෙන්නෙ.ඒ මොකද කියලත් බලන්නකො.අද කතාවෙන් අපිට ගොඩක් ප්‍රශ්නවලට සෑහීමකට පත් වෙන්න පුලුවන් උත්තර ටිකක් අපිට හම්බෙනවා.එහෙනම් වැඩි කතා ඕනෙ නෑ බලලම ඉන්නකො..ඊළඟ එපියෙන් හම්බවෙමු….හැමෝටම ජයවේවා….!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (11)
  • denis User
    Android 8 Chrome 79

    Thanks bro sub ekata ❤️
    Ithuru epi 3th ikmanata demu

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍👍..
    ජය වේවා.! 👊

  • Sachin Bhagya User
    Android 9 Chrome 79

    ඉතුරු තුනත් ඉක්මනින් දෙමු මචං. උඹේ සබ් හොඳයි. ජයවේවා

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

  • Hod Unregistered
    Android 9 Chrome 79

    Ithuru episode 3 sub denooo

  • rtetb5xt Unregistered
    Windows 10 Firefox 72

    sub ithuru tikaa denako

  • Pak Unregistered
    Android 10 Chrome 80

    Sub tikaa depan bn

  • Fuck Unregistered
    Android 10 Chrome 80

    Sub depan oi

  • Fuck Unregistered
    Android 10 Chrome 80

    Sub depan oi
    Hu$$

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search