Watchmen (2019) [S01 : E01] Sinhala Subtitle

December 25, 2019 Senior Subtitler

හැමෝටම සුබ නත්තලක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් නත්තලට තෑග්ගක් අරගෙන ආවා… තවත් තෑග්ගක් විදිහට අද දවස ඇතුලතම මේ කතාවේ තවත් කොටස් තුනක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

watchmen කියන්නෙ සරලවම ඇමෙරිකානු වීර කතා මාලාවක්. 1987 හැදුන DC comic සීරීස් එකක් වන watchmen කතාව අනුසාරයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 ඔක්තෝබර් 20 වන දින HBO නාලිකාවෙ විකාශය ආරම්භ කර ඇති මෙය IMDB දර්ශකයේ 7.9 වගේ අගයකුත් Rotten Tomatoes හි 96% ක වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. මේ කතාවේ පොලිස් නිළධාරීන් ඉන්නෙ කහපාටින් වෙස් මූනක් පැළඳගෙන. එයට හේතුව සෙවන්ත් කැවල්රි නම් සුදු ජාතිවාදී සංවිධානයේ ප්‍රහාර නිසා.සෙවන්ත් කැවල්රිය කියන්නෙ මොකද්ද පොලීසිය සහ ඔවුන් අතර සටන් ඇවිළෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුලුවන්. මෙම කතාවෙ උග්‍ර ලෙස සුදු කලු භේදය පැවතුන හැටි සහ නූතන ලෝකයෙත් යම් යම් තැන්වල එම වර්ගවාදය ඉස්මතු වෙන හැටි බලාගන්න පුලුවන්.. වැඩි කතා ඕන නෑනෙ අලුතෙන්ම ගෙනාපු කතාව එහෙනම් බලලම ඉන්නකෝ යාලුවනේ..සුබ දවසක් හැමෝටම!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Watchmen S01E01 REPACK 480p x264-mSD EZTV
E1 236M
GET
Watchmen S01E02 REPACK 720p WEB h264-TBS EZTV
E2 655M
GET
Watchmen S01E01 REPACK 720p WEB h264-TBS EZTV
E1 788M
GET
Watchmen S01E02 REPACK WEB h264-TBS EZTV
E2 215M
GET
Watchmen S01E01 iNTERNAL 480p x264-mSD EZTV
E1 297M
GET
Watchmen S01E01 iNTERNAL 720p HDTV x264-TURBO EZTV
E1 1.41G
GET
Watchmen S01E01 REAL PROPER 720p WEB h264-TBS EZTV
E1 840M
GET
Watchmen S01E01 REAL REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 REAL PROPER 480p x264-mSD EZTV
E1 266M
GET
Watchmen S01E01 REPACK 720p WEB x265-MiNX EZTV
E1 266M
GET
Watchmen S01E01 PROPER 720p WEB h264-TBS EZTV
E1 870M
GET
Watchmen S01E01 PROPER 480p x264-mSD EZTV
E1 266M
GET
Watchmen S01E01 REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 480p x264-mSD EZTV
E1 266M
GET
Watchmen 2019 S01E01 480p x264-mSD EZTV
E1 256M
GET
Watchmen S01E01 WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 720p WEB h264-TBS EZTV
E1 850M
GET
Watchmen 2019 S01E01 720p WEB H264-STARZ EZTV
E1 840M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (17)
  • Hashith Tharuka User
    Android 6 UC Browser Turbo 1.9

    Thanks for sub

  • K.A Raveen Expert Subtitler
    iOS 13.3 Opera Touch 2.2

    Sub ekta thank you

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search