Watchmen (2019) [S01 : E05] Sinhala Subtitle

කොහොමද හැමෝටම, මුලින්ම ලැබුවා වූ 2020 අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු පස්වෙනි කතාංගය වගේම මේ අවුරුද්දෙ මගේ පළවෙනි උපසිරැසිය අරගෙන ආවා...මේ ටිකේ ටිකක් වැඩ වැඩි නිසා උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ ගැන සමාවෙන්න ඕනෙ.කොහොම නමුත් කතා මාලාවම ඔයාලට මම අරගෙන එනවා. හොඳයි එහෙනම් ගිය එපිය ගැන පොඩ්ඩක් මුලින්ම මතක් කරන්නම්. ඇන්ජෙලා වේඩ්ව එහෙම නැත්තන් ලුකින් ග්ලාස්ව හම්බෙන්න ගිහින් ඇන්ජෙලාගේ සීයා පාවිච්චි කරපු පෙති ටික දෙනවා ඒ මොනවද කියලා හොයලා කියන්න කියලා. ඒ වගේම ඒඩ්‍රියන් වයිඩ් කොහොමහරි උත්සහ කරන්නෙ තමන් හිරවෙලා ඉන්න මානෙන් එළියට පැනගන්න.ඔහු ඒකට ක්‍රමයකුත් හොයාගත්තා මතක ඇති යාලුවන්ට. ලේඩි ට්‍රියු හම්බෙන්න ඇන්ජෙලායි ඒජන්ට් බ්ලේක් දෙන්නා ගියා මතක ඇතිනෙ. එතනම තමා ඇන්ජෙලාගෙ සීයා ඉන්නෙත්. ඒ දෙන්නා යම්කිසි වැඩකට ලෑස්ති වෙනවා. ඔය අතරෙ ඒජන්ට් බ්ලේක් දිගටම ඇන්ජෙලාව සැක කරන එක නම් නවත්තලා තියන පාටක් පෙන්න නෑ හොඳයි එහෙනම් මේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. අද බලාගන්න පුලුවන් ඇත්තටම මිනිස්සුන්ට හොඳ මූන පෙන්නන් හිටියට සෙනෙටර් කීන් කියන්නෙ කවුද කියලා. ඒ වගේම ඇන්ජෙලාටත් යම් කිසි අනපේක්ෂිත සිද්දියකට මූන දෙන්න වෙනවා. අද කතාවෙ නම් ලුකින් ග්ලාස් එහෙමත් නැත්තන් වේඩ්ව පෙන්නනවා වැඩි. ඔහු යම්කිසි දෙයක් අද හොයගන්නවා. මම ඒ මොකද්ද කියලා කියන්නෙ නෑ.එහෙනම් කතාව බලලම ඉන්නකො. ඊළඟ එපියෙන් හම්බවෙමු....හැමෝටම ජයවේවා!!

7.9
IMDB

Year : 2019

Actors : Regina King, Yahya Abdul-Mateen II, Tom Mison, Sara Vickers

Set in an alternate history where masked vigilantes are treated as outlaws, Watchmen embraces the nostalgia of the original groundbreaking graphic novel of the same name, while attempting to break new ground of its own.

2020-10-22 07:55 pm
Senior Subtitler

Movies

0

Tv Episodes

21

  • Download : 2044
  • File Size : 24.376KB
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න මේකට බ්‍රෝ අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😞👊👊..
    ජය වේවා.!

    2020-01-03 at 6:17 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    2020-01-03 at 9:54 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thanks saho

    2020-01-03 at 11:43 pm
  • SIthum Sankalpa Unregister User
    Windows 7Chrome 79

    digatama denna thawa kotas 4i <3 thanks

    2020-01-03 at 11:44 pm
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 79

    thanks for sub

    2020-01-03 at 11:44 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-04 at 2:16 am
  • denis User
    Android 8Chrome 79

    Thanks bro sub ekata.
    Thawa epi 4i thiyenne e tikath ikmanata demu kollo

    2020-01-10 at 2:35 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-07-18 at 12:13 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *