Watchmen (2019) [S01 : E04] Sinhala Subtitle

December 28, 2019 Senior Subtitler

කොහොමද යාලුවනේ.වොච්මන් කතාමාලාවේ පළවෙනි කතා සමයේ හතරවෙනි කතාවත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.පහුගිය කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මතක ඇතිනෙ මම කිව්වා අලුත් චරිතයක් කතාවට එනවා කියලා.ඒ තමයි ඒජන්ට් බ්ලේක්.ඇය FBI නිළධාරිනියක්.ඇය හිතන තරම් ලේසි පුද්ගලයෙක් නෙමෙයි.මොකද ඇය හොඳට හිතලා බලලා තමයි කටයුතු කරන්නෙ.ඒ වගේම ජඩ් ගෙ මළගෙදරදි ඇන්ජෙලා හැමෝවම බේරගත්ත සිද්දියත් මතක ඇතිනෙ.තවමත් ජඩ්ගෙ මිනීමරුවා කවුද
කියලා එළිකරගන්න කාටවත්ම බැරිවුනා.නමුත් ඔහුගේ කාමරේ තිබිලා හම්බුන දේ නිසා ඇන්ජෙලාට ජඩ් ගැන පොඩි සැකයක් මතුවෙනවා,ඒ වගේම ඒඩ්‍රියන් වයිඩ් ගැනත් සඳහන් කරන්න ඕනෙ.ඔහු මොකක් හෝ යමක් අත්හදා බලනවා.
අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මන් කිව්වා වගේම ඒඩ්‍රියන් මොකද්ද කරන්නෙ කියලා මේ කතාවෙන් බලාගන්න පුලුවන්,ඔහුගේ අරමුණ මොකද්ද කියලා.එ වගේම මේකෙදි ඔයාලට ලේඩි ට්‍රියු වත් බලාගන්න පුලුවන්.ඇන්ජෙලාගෙ සීයා කවුද මොනවද කරන්නෙ,ඒ වගේම ලේඩි ට්‍රියු ත් ඇන්ජෙලාගේ සීයා එක්ක පොඩි ගණුදෙනුවක් කරනවා.ඒ හැමදෙයක්ම අද කතාවෙන් බලාගන්න පුලුවන්.එහෙනම් යාලුවනේ ඊළඟ කතාවෙන් හම්බවෙමු. හැමෝටම ජය වේවා!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Watchmen S01E04 iNTERNAL 480p x264-mSD EZTV
E4 225M
GET
Watchmen S01E04 iNTERNAL 720p HDTV x264-TURBO EZTV
E4 1G
GET
Watchmen S01E04 iNTERNAL HDTV x264-TURBO EZTV
E4 328M
GET
Watchmen S01E04 If You Dont Like My Story Write Your Own 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E4 1.2G
GET
Watchmen S01E04 480p x264-mSD EZTV
E4 195M
GET
Watchmen S01E04 720p WEB h264-TBS EZTV
E4 614M
GET
Watchmen S01E04 WEB h264-TBS EZTV
E4 205M
GET
Watchmen S01E01 REPACK 480p x264-mSD EZTV
E1 236M
GET
Watchmen S01E02 REPACK 720p WEB h264-TBS EZTV
E2 655M
GET
Watchmen S01E01 REPACK 720p WEB h264-TBS EZTV
E1 788M
GET
Watchmen S01E02 REPACK WEB h264-TBS EZTV
E2 215M
GET
Watchmen S01E01 REAL REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 REPACK 720p WEB x265-MiNX EZTV
E1 266M
GET
Watchmen S01E01 REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (11)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    බොහෝම ස්තූතියි සහෝ……ඉතුරු ටිකත් කරමු…jaya wewaa.!!

  • Sachith Chathuranga User
    Android 9 Chrome 79

    තෑන්ක්ස් බන් සබ් එකට.. ඔයා හින්දා තමයි මේ සීරීස් එක බලන්නෙ 😍😍

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු…

  • සචී Unregistered
    Android 8.1 Chrome 78

    Thank you for the subtitles

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
    ජය වේවා.!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub ekata thanks saho

  • Wije Unregistered
    Windows 10 Chrome 79

    thnks broh ithuru tkatath sub demu ohomma

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    මචන් ඊලග එකට හුගක් දවස් යයිද???

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search