Watchmen (2019) [S01 : E09] Sinhala Subtitle

April 27, 2020 Senior Subtitler
හොඳයි යාලුවනේ ඔන්න එහෙනම් කිව්වා වගේම අන්තිම එපියත් අරගෙන ආවා. දැන් ඔයාලා දන්නවා ඇතිනේ ඩොක්ටර් මැන්හැට්න් හදුනෙ කොහොමද කවුද කින්ද මන්ද විස්තර. මෙච්චර දවසක් ඇන්ජෙලා ආරක්ශා කරලා තියෙන්නෙ ඩොක්ටර් මැන්හට්න්ව. මෙයාගෙ බලය ගන්න කැවල්රියේ අය විතරක් නෙමේ බලාගෙන ඉන්නෙ. තවත් කෙනෙක් මේකට ඇහැ දාගෙන ඉන්නෙ ගොඩක් කාලෙක් ඉඳන්. ඩොක්ටර් මැන්හැට්න් ඇන්ජෙලාට කියනවා මුද්ද වගේ එක ඔලුවට දාන්න කලින් ඔවුන් දෙන්නා එකට ඉන්නෙ අවුරුදු 10යි කියලා. ඩොක්ටර් මැන්හැට්න් කියපු දෙයක් කවදාවත් බොරු වෙලා නෑ. ඒ කියන්නෙ අද ඩොක්ටර් මැන්හැට්න් සහ ඇන්ජෙලා එකට ඉන්න අන්තිම දවසද. මම ඒක ඔයාලටම බලාගන්න ඉඩ අරිනවා. එ වගෙම ඇන්ජෙලාගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල වෙනවා.ඔවුන් ඩොක්ටර්ව ඇදලා ගන්නවා. ඇන්ජෙලාට පුලුවන් වෙයිද ඩොක්ටර්ව බේරගන්න. කතාව බලලම ඒක දැනගන්නකො.

මේ කතාවෙ දෙවනි කතාමාලාවක් ගැන තවම සඳහනක් නැ. HBO නාලිකාව කියන්නෙ නම් මෙ කතාවෙ විධායක අධ්‍යක්ෂවරයෙක් වන David Lindelof නැතුව මේ කතාවෙ දෙවනි කතා සමයක් අරගෙන එන්නෙ නෑ කියලයි. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉමු දෙවනි කතාමාලාවක් සඳහා. ඒ වගේම මේ කතාව යම් තැනකින් මට උපසිරැසි අරගෙන පරක්කු උනා. නමුත් මම උපසිරැසිය අරගෙන එනකල් බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ස්තූති. කමෙන්ට් එකකින් හරි මාව දිරිගන්වපු හැමෝටමත් ගොඩක් ස්තූති. ඒ වගේම මේ කතාවට උපසිරැසි කරන්න කියලා මට ආරාධනා කරපු පසිඳු සාරංග සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් යාලුවනෙ තවත් සබ් නැති සීරිස් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න.පුලුවන් විදිහට දෙන්න උත්සහ කරනවා. අදහස් හැමදේම කමෙන්ට් කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා…!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (8)
  • sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය
    හැකි නම් Riverdale සීරීස් එක මග නැවතිලා තියෙන්නේ ඒක බාරගෙන කරන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ…

  • Hashan Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට season 2 එකක් ආවොත් ඒකටත් සබ් දෙන්න.. එතකන් පුළුවන් නම් Locke & Key (2020) TV Series එකට සබ් දෙන්න 😊😊..
    ජය වේවා.!
    මිනිස්සුන්ගෙ විවේචන ගණන් ගන්න එපා 👊👊

    • Hashan Unregistered
      Android 4.2 Android Browser 4

      sorry බ්‍රෝ මට වැරදුණා Locke & Key එකට වෙන site එකකින් සබ් දෙනවා 😊😊.. පුළුවන් නම් Rick and Morty එකට සබ් දෙන්න සුපිරියි ඒක

  • Yohan p Unregistered
    Android 6 UC Browser 11.5

    Thanks saho.oya me tv show ekata sub kare nathnm apita meka blna wenna.godak pin saho.
    Pluwan the expense tv show ekata sub denna.kisima site ekakin mekta sub dila na bro

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ටිකක් පරක්කු උනත් ඉවර කරපු එක ලොකු දෙයක්…
    ගොඩක් අය පටන් ගත්තට ඉවර කරගන්න බැ නේ…
    Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු….

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට.

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search