Watchmen (2019) [S01 : E07] Sinhala Subtitle

April 15, 2020 Senior Subtitler

යාලුවො හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් දවසකට පස්සෙ තමා උපසිරැසියක් අරගෙන එන්නෙ. ඇත්තම කිව්වොත් ආයෙමත් උපසිරැසි කරන්නෙ නෑ කියන තැන හිටියෙ.මොකද sex education කතා මාලාවට මම කරපු උපසිරැසි වල වචන දෙකක් නිසා මට ගොඩක් විවේචන එල්ල උනා.නමුත් මගෙ උපසිරැසිය නිසා ගොඩක් යාලුවො සතුටින් කතාව බලනවා කියලා දැනුන නිසා ආපහු උපසිරැසි අරගෙන එන්න තීරණය කරා.
හරි එහෙනම් අපි පුරුදු විදිහටම watchmen කතාව පැත්තට හැරෙමු.ඇන්ජෙලා ඒබා තමන්ගෙ සීයගෙ නොස්ටැල්ජියා පෙති ඔක්කොම ගත්තා මතක ඇතිනෙ.දැන් ඇයට තමන්ගෙ සීයගෙ මතකයන් ඔක්කොම පේනවා.ගොඩක් ප්‍රශ්න තිබුනු තැන් දැන් ටික ටික ලිහෙනවා.ඒ වගේම ක්‍රෝෆඩ් මැරුවෙ කවුද කියලත් එලිවෙනවා.කතාව දැන් අවසානයට ළන් වෙලා තියෙන්නෙ.තවත් කොටස් දෙකක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙ.ලේඩි ට්‍රියූ තමයි දැන් ඇන්ජෙලාට සනීප වෙන්න උදව් කරන්නෙ.ඔය විදිහට තමයි හයවෙනි කතාව ඉවර උනේ. මේ කතාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් විශේෂ දෙයක්.ඒ තමයි ඩොක්ටර් මැන්හැට්න් කියන්නෙ කවුද කියලා. ඒ වගේම ඇන්ජෙලාගෙ සීයා ඇයි ලේඩි ට්‍රියූ එක්ක ඉන්නෙ කියලත්.එහෙනම් යාලුවනෙ කතාව බලලා ඉන්න.කොහෙවත් යන්න එපා ගෙවල් වලට වෙලාම ඉන්න.ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම අරගෙන එනවා..හැමෝම පරිස්සමෙන් ඉන්න…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Watchmen S01E07 iNTERNAL 720p HDTV x264-TURBO EZTV
E7 1.36G
GET
Watchmen S01E07 iNTERNAL HDTV x264-TURBO EZTV
E7 451M
GET
Watchmen S01E07 iNTERNAL 480p x264-mSD EZTV
E7 215M
GET
Watchmen S01E07 An Almost Religious Awe 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E7 1.53G
GET
Watchmen S01E07 480p x264-mSD EZTV
E7 246M
GET
Watchmen S01E07 720p WEB h264-TBS EZTV
E7 778M
GET
Watchmen S01E07 WEB h264-TBS EZTV
E7 256M
GET
Watchmen S01E01 REPACK 480p x264-mSD EZTV
E1 236M
GET
Watchmen S01E02 REPACK 720p WEB h264-TBS EZTV
E2 655M
GET
Watchmen S01E01 REPACK 720p WEB h264-TBS EZTV
E1 788M
GET
Watchmen S01E02 REPACK WEB h264-TBS EZTV
E2 215M
GET
Watchmen S01E01 REAL REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 REPACK 720p WEB x265-MiNX EZTV
E1 266M
GET
Watchmen S01E01 REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (9)
  • Sampath jayasinha Unregistered
    Android 6 Chrome 80

    Thank brother. Good luck.

  • Mihira Madushanka Moderator
    Android 9 Chrome 74

    බොහොම ස්තුති සහෝ උපසිරැසියට.

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Watchmen එකේ ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම සබ් දෙමු.. විවේචන ගනන් ගන්න එපා මචං ඒවා කාටත් එල්ල වෙන දේවල් ඒවගෙන් වැටෙන්න එපා 💪💪..
    ජය වේවා.! 👊👊👊

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එපි 2යි…. ඒ දෙකත් ඉක්මනටම අරන් එමු….
    විවේචන වලට වැටෙන්න එපා. ගන්න ඕන දේ අරන් ඉදිරියටම යන්න….

  • pradeep Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Ana bro ahama karanna eapa.sub aka denna ikmanta atha arnna eapa.jaya wewa

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 80

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search