Watchmen (2019) [S01 : E02] Sinhala Subtitle

December 25, 2019 Senior Subtitler

කතාවෙ දෙවනි එපියත් අරගෙන ආවා යාලුවනෙ. පළවෙනි කතාවෙන් කතාවෙ වටපිටාව හා කතාවෙ ස්වරූපය අඳුනගන්න ඇති කියලා මම හිතනවා.දැක්කනෙ පොලීසියෙ අය ඉන්නෙ කොහොමද කියලා. කැවල්රියේ අය පොලීසියෙ අයව අඳුරගනී කියන බය නිසා ඔවුන් වෙස් මූනු පැළඳගෙන ඉන්නෙ. ඇන්ජෙලා තමා මෙම කතාවෙ ප්‍රධාන චරිතය හැටියට අපිට දැනට පෙන්නන්නෙ. පොලිස් නිළධාරියෙකුට වෙඩි වැදුන නිසා පොලිසියේ ලොක්කා වන ජඩ් ආයුධ නිදහස් කරන්න අවසර දෙනවා ගිය එපියෙන් බලාගන්න පුලුවන් උනානෙ.. ඒ වගේම ටුල්සා යන නගරයේ දැනට තත්වයත් බලාගන්න පුලුවන් උනානෙ. තවමත් ඒ නගරයේ සුදු කලු බේදය ටික ටික පවතිනවා වගේ. කොහොමහරි අන්තිමේට ඇන්ජෙලාට කෝල් එකක් එනවා ගහක් ළඟට එන්න කියලා. එතනට යනකොට පොලීසියෙ ලොක්කා ජඩ් ව ගහක එල්ලලා ඉන්නවා. එතනම රෝද පුටුවක ඉන්නවා අර ටුල්සා 1921 සිද්දිය වෙලේ පෙන්නපු පොඩි කොල්ලා.ඔහු දැන් වයසක මනුස්සයෙක්. ඔහු කියනවා ඔහු තමයි ජඩ් ව මැරුවේ කියලා. නමුත් ඔහු ඉන්නෙ රෝද පුටුවක.. ඇත්තටම ඔහුද ජඩ් ව මැරුවෙ..ඒ වගේම ඒ වයසක පුද්ගලයාගේ ඇන්ජෙලාට තියන සම්බන්ධය මේ කොටසින් බලාගන්න පුලුවන්… එහෙනම් යාලුවනේ… ඊළඟ කොටසින් හම්බවෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Watchmen S01E02 iNTERNAL 480p x264-mSD EZTV
E2 195M
GET
Watchmen S01E02 iNTERNAL 720p HDTV x264-TURBO EZTV
E2 1.23G
GET
Watchmen S01E02 iNTERNAL HDTV x264-TURBO EZTV
E2 399M
GET
Watchmen S01E02 720p WEB x265-MiNX EZTV
E2 225M
GET
Watchmen S01E01 REPACK 480p x264-mSD EZTV
E1 236M
GET
Watchmen S01E02 REPACK 720p WEB h264-TBS EZTV
E2 655M
GET
Watchmen S01E01 REPACK 720p WEB h264-TBS EZTV
E1 788M
GET
Watchmen S01E02 REPACK WEB h264-TBS EZTV
E2 215M
GET
Watchmen S01E02 480p x264-mSD EZTV
E2 225M
GET
Watchmen S01E02 720p WEB h264-TBS EZTV
E2 666M
GET
Watchmen S01E02 WEB h264-TBS EZTV
E2 215M
GET
Watchmen S01E01 REAL REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
Watchmen S01E01 REPACK 720p WEB x265-MiNX EZTV
E1 266M
GET
Watchmen S01E01 REPACK WEB h264-TBS EZTV
E1 276M
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (11)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub එකට තැන්ක්ස් සහෝ

    • sachintha Unregistered
      Android 9 UC Browser 12.14

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      ඊලග කොටසෙන් නැවත හමු වෙමු

      සහන් සහෝ legacies s02 සිංහල උපසිරැසි දෙන එක නැවැත්තුවාද?

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    තෑන්ක්ස් සහෝ…..ඊලග ටිකටත් ඉක්මනින්ම දෙන්න…….all the best!!!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    සුබ නත්තලක් වේවා සහෝදරයා!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  • Rajitha Unregistered
    Android 9 Chrome 78

    Thanks jayawewa…..!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • සචී Unregistered
    Android 8.1 Chrome 78

    Thank you for the subtitles

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search