Watchmen (2019) [S01 : E03] Sinhala Subtitle

කිව්වා වගේම තුන්වෙනි එපියත් අරගෙන ආවා.වැඩි කතා ඕන නැ.ගිය කතාව ගැන පොඩ්ඩ්ක් මතක් කරගමු.දැක්කනෙ වයසක් මනුස්සයා කියනවා ඔහු තමයි ජඩ් ව මැරුවේ කියලා.ඔහු කියනවා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලත්...වයසක මනුස්සයා ඇන්ජෙලාගෙ සීයා කියලත් යාලුවන්ට බලගන්න පුලුවන් වෙන්න ඇතිනෙ. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්න නම් ඇන්ජෙලාට බැරිවෙනවා. ඒ වගේම පොලීසිය ගිහින් කැවල්රියේ අය කවුද නැති අය කවුද කියලා නොබලම පහර දීලා මිනිස්සුන්ව අල්ලන් එනවා..වයසක මනුස්සයා කිව්වා වගේම ජඩ්ගෙ අල්මාරියේ තිබිලා දෙයක් ඇන්ජෙලාට හම්බෙනවා.. තුන්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හරෙමු.මේ කතාවෙදි නම් අලුත් අමුත්තෙක් කතාවට එකතු වෙනවා. අමුත්තෙක් කිව්වට ඇත්තටම කිව්වොත් අමුත්තියක්..මේ අමුත්තිය එච්චර ලේසි පහසු කෙනෙක් නම් නෙමෙයි.ඉතින් එහෙනම් කවුද ඒ අමුත්තියත් කියලා බලන්නකො.,තවමත් ජඩ්ගෙ මිනීමරුවා එළිවෙලා නැ..මේ එපියෙදිවත් ඒ කවුද කියලා එළිවෙයිද..අපි බලමු...එහෙනම් යාලුවනෙ ඊළඟ එපියෙන් හම්බවෙමු...හැමෝටම සුබ දවසක්!!
IMDB
Year : 2019
Actors : Regina King, Tim Blake Nelson, Yahya Abdul-Mateen II, Andrew Howard
Set in an alternate history where masked vigilantes are treated as outlaws, Watchmen embraces the nostalgia of the original groundbreaking graphic novel of the same name, while attempting to break new ground of its own.

2020-10-22 07:55 pm
- Download : 1780
- File Size : 24.601KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Watchmen (2019) [S01 : E02] Sinhala Subtitle
Watchmen (2019) [S01 : E04] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 4.2Android Browser 4
හම්මෝ බං සබ් ටික දීගෙන දීගෙන යනවනෙ 😳😳😳.. එල එල බ්‍රෝ ඇවිල්ලා තියන ඉතුරු ටිකටත් මේ වේගෙන්ම සබ් දෙමු ඒ වගේම tv series එක අවසානයක් වෙනකන්ම අතරමඟ නවත්තන්නෙ නැතුව සබ් දෙමු 😊👍.. බොහොම ස්තුතියි සබ් එකට 👊👊👊..
ජය වේවා.!
Windows 10Chrome 79
ස්තූතියි සහෝ
Windows 10Chrome 79
sub ekata thanks saho
Windows 10Chrome 79
ස්තූතියි සහෝ
Android 9UC Browser 12.14
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Windows 10Chrome 79
ස්තූතියි sahoo
Android 9Chrome 78
Thanks jayawewa……!
Windows 10Chrome 79
ස්තූතියි සහෝ
Android 8.1Chrome 69
සුපිරි වැඩක් සහෝ……ඊලග එකටත් අදම දෙනවදෝ..??
Windows 10Chrome 79
ස්තූතියි සහෝ, දෙනවා
Android 8.1Chrome 69
තෑන්ක්ස් සහෝ…ඒක සුපිරිම කතාවක්…..හදිස්සියි බලනකන්……..jaya wewaa..!!
Android 8.1Chrome 78
Thank you for the subtitles
Windows 7Chrome 79
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Windows 10Chrome 79
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පට්ට වැඩක්…
Windows 10Chrome 76
Thanks Machan <3
Windows 10Chrome 90
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!