Who Am I? (1998) Sinhala Subtitle
සියළුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු JC ගෙ ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, නමුත් මම හිතනවා ගොඩාක් දුරට හොඳ කොපියක් බලන්න නැතුව ඇති කියල, මොකද මේකට හොඳ ටොරන්ට් එකක් නිකුත් වුනේ දැන් සතියකට විතර කලින්, මීට කලින් තිබුනු කොපි එකක්වත් සාර්ථක නෑ, ඉතින් ජැකීගෙ ෆිල්ම් වලට ආස අයට බලන්න අවස්ථාව තියෙනවා, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 අවුරුද්දෙ, ජනවාරි මාසෙ 17, පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ Hong Kong වලදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 94% ලැබිල තියෙනවා, IMDB අගය 6.8 ක් ලැබිල තියෙනවා, ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරු දෙපලක් ඉන්නවා, Jackie Chan සහ Benny chan.
ෆිල්ම් එකේ කතාව වෙන්නෙ මෙහෙමයි, ජැකී ෆිල්ම් එකේ හැටියට විශේෂ බලාකායෙ ඉන්න සොල්දාදුවෙක්, ෆිල්ම් එක ආරම්බයේදි දකුණු අප්‍රිකාවෙ මෙහෙයුමක් වෙනව, මෙහෙයුම කරගෙන යන්නෙ CIA එක විසින්, මෙහෙයුම ක්‍රියාත්මක කරන සොල්දාදුවන් විවිධ රට වල, ජැකිත් මේ අතර ඉන්න සොල්දාදුවෙක්, මෙහෙයුම අවසානයේ ක්‍රියාන්විතයට සම්බන්ධ වුනු සොල්දාදුවන්ව ඝාතනය කරන්න උත්සාහ කරනවා, ඉතින් ඒකෙන් බේරෙන්නෙ ජැකී විතරයි, නමුත් එයාගෙ මතකය නැති වෙනව, ඒත් එක්කම මේ මෙහෙයුම CIA එකේ ඉහළ නිලධාරින් දෙතුන් දෙනෙක් රහසිගතව කරපු මෙහෙයුමක් නිසා, ජැකී ජීවත් වෙන බව දැනගත්තු ගමන් ගොඩක් කට්ටිය කලබල වෙනව, හැම දෙපාර්තමේන්තුවක්ම ජැකීව ලුහුබඳින්න පටන් ගන්නව, එයාගෙ මතකය නැති අතරෙ එයාට ගොඩක් දේවල් කරන්න වෙනව එයාගෙ ජීවිතේ බේරගෙන එයාගෙ මතකය ආපහු ලබා ගන්න, අපි බලමු සිද්ධිය කොහොමද වෙන්නෙ කියල, එහෙනං හැමෝටම ජයෙන් ජය, සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Spoiler Warning : A group of covert CIA operatives trailing a potential new energy source are double-crossed by corrupt agent Morgan (Ron Smerczak), who causes a helicopter crash in remote South Africa. The sole survivor (Jackie Chan), suffering severe amnesia, is nursed to recovery by a kindly native tribe who call him “Whoami” after the question he keeps asking. With the help of a mysterious reporter (Michelle Ferre), Whoami pieces together his past and tracks the turncoat agent and his criminal cohorts…
ඉස්සර ටීවී එකෙන් බැලුව නියම ෆිල්ම් එකක් බං. ආසාවේ බෑ
කව්රුවත් sub නොදාපු පරණ සිංහල ෆිල්ම් වලට sub දානව නම් කොච්චර වටිනවද?
කොහොම උනත් තෑන්ක්ස්
sorry පරණ english ෆිල්ම් වලට හොඳේ
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
parana unath patta filumak me sinhala sub ekata thanks saho
kohomada film eka download karanne?
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ගොඩක් ස්තූති සබ් එකට
සුබ නව වසරක් වේවා