• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • 47 Meters Down (2017) Sinhala Subtitle

47 Meters Down (2017) Sinhala Subtitle

2017/09/23 at 2:20 pm
Sameera Chandrasena

ආයුබෝවන් කියලා පිලිගන්නවා Subz LK අඩවියට ගොඩවදින සියලු දෙනාටම! සමීර ඉදුනිල් කියන නම නම් ඔයාලට මතකද දන් නැහැ. මොකද මම අන්තිමට උපසිරැසියක් කරද්දී ලාම්පු තෙල් නිල් පාටයි, ලං.ග.ම. බස් කහ පාටයි.? ඔන්න ඕකයි තත්වේ. ඒත් නිතර අඩවියට ගොඩවදින සමාජ ජාල මගින් අපිත් එක්ක සම්බන්ධ වන අතලොස්සකටනම් මාව අමතක වෙන්න විදියකුත් නැහැ. මොකද වෙබ් අඩවියේ පරිපාලන පැත්තෙන් අපේ ඇඩ්මින් මඩුල්ල වන දමියා, කවීෂ(ස) මලයා සහ පසිදු මලයා සමග මාත් නිරන්තරයෙන් මේතුල ගැවසුන නිසා. උපසිරැසි කරන්න බැරි උනේනම් අධ්‍යාපන කටයුතු නිසාවෙන්. වෙබ් අඩවියක් කරනකොට ඒකෙ කොච්චරනම් වැඩ තියෙනවද ඉතින්, ලැබෙන කාලයෙන් ඒ වැඩ සදහා වෙන් කළා මිසක් උපසිරැසි කරන්න වෙලාවක් වෙන් කරන්න අමාරු උනා. දැන්නම් ලොකු කාර්යයබහුල බවක් නැහැ. කලින්ට වඩා පොඩ්ඩක් ලිහිල්. ඒකයි උපසිරැසියක් ගෙන්න හිතුවේ. ඉදිරියට ටිකක් හෙමින් හෝ උපසිරැසි කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා! තවත් මං ගැන හේතු කාරණා මොකට ද නේද?? හැරෙමු අදාළ කාරණාව දිහාවට.

47 Meters Down (මීටර් 47ක් පතුලට)

පළමුවෙන්ම සිනමා පටය ගැන සුපුරුදු විදියට විස්තරයක් කරන්නම්, මෙම සිනමා පටය එලිදැක්වුනේ 2017 මැයි 25 වෙනිදා ඉතාලියේදී. මෙම සිනමාපටය නිර්මාණ කාර්යට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් වියදම් වෙලා තිබෙන අතර Box Office වාර්තා වලට අනුව මෙම සිනමා පටය ඇමෙරිකානු ඩොලර් මිලියන 53.8 ක මුදලක් උපයාගෙන තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය Johannes Roberts යන අයගේ වන අතර නිෂ්පාදනය සදහා Mark Lane සහ James Harris යන දෙපල දායකත්වය සපයා තිබෙනවා. කතාවේ පිටපත් රචකයින් වන්නේ අධ්‍යක්ෂණ භූමිකාව කල JohannesRoberts සහ Enerst Riera යන දෙදෙනා වනවා. ච්ත්‍රපටයක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු කරන IMDb දර්ශකයේ 5.8 ක අගයක් මෙම සිනමා පටය ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes(කුණු තක්කාලි?) දර්ශකයේ 53% ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි නළු නිලි දායකත්වය පැත්තට හැරෙනකොට, Mandy Moore ලීසා ට පන පොවන අතර Claire Holt කේට් ට පන පොවනවා. Chris Jonson ජයිවර් ලෙසත්, Yani Gellman ලොයිස් ලෙසත්, Santiago Segura බෙන්ජමින් ලෙසත්, Matthew Modine කැප්ටන් ටේලර් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.  චිත්‍රපටය පැය 01යි මිනිත්තු 29ක ධාවන කාලයක් උසුලන අතර IMDb දර්ශකයට අනුව මෙම සිනමා පටය Adventure, Drama, Horror ගණයට අයත් වෙනවා.

සිනමාපටයේ කතාපුවත ගැන යමක් කියනවනම්,

ලීසා සහ කේට් යන සහෝදරියන් දෙදෙනා නිවාඩුවක් ගත කරන්න මෙක්සිකෝවට ගිහිනුයි ඉන්නේ. ඔවුන් හෝටලයක නැවතී ඉන්න අතරතුර ඔවුන් දෙදෙනාට ලොයිස් සහ බෙන්ජමින් මුණ ගැහෙනවා, ඊට පස්සේ කට්ටියම යනවා මුහුද යට මෝරුන්ගේ අසිරිය විදින්න හිතාගෙන. ඒක මුහුදේ මෝරු ඉන්න කලාපයක්. ඒක මෙහෙමයි වෙන්නේ ඔවුන්ට ඔක්සිජන් කට්ටලයක් පලදවලා කූඩුවක දාලා මීටර් 5ක් වතුර යටට දොබකරයක් මාර්ගයෙන් බස්සනවා. මුලින් යන්නේ කොල්ලෝ දෙන්නා. ඔවුන්ට කසිම ගැටලුවකින් තොරව යටට ගිහින් ඒ අසිරිය විදගෙන උඩට එනවා, ඊලගට යන්නේ සහෝදරියෝ දෙන්නා, ඔවුනුත් බයෙන් බයෙන් තමා යන්නේ. ඒත් ගියාට පස්සේ හරි ජොලි වැඩේ මේක. දැන් තම ජොලිය දෙපිටින් යන්නේ..? අර දොබකරයත් කඩාගෙන අර කූඩුව වැටෙනවා මීටර් 47ක් මුහුදු පතුලට.(පතුල තව යට තිබ්බනම් තව වැටෙනවා ඉතින්?) ඔක්සිජනුත් තියෙන්නේ ටිකයි. සහෝදරියෝ දෙන්නා මූණ දෙන මේ ඉතා භයානක අත්දැකීම ගැන තමා කතාව යන්නේ. ඔවුන් බේරේවිද? මිනී මස් කන මෝරු ගොඩක් එක්ක ඔක්සිජනුත් හිගව මේ දෙන්නා පණ ගැටගහ ගනීද? ඒ කොහොමද? ඒකට ඉතින් කතාව බලන්න වෙනවා. තවත් දේවල් කිව්වොත් කතාවේ රසය යනවනේ.?

මුල ඉදන්ම පපුව ගැහෙන ජාතියේ චිත්‍රපටයක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවන තුරු ජය වේවා!

සියලුම BluRay පිටපත් සදහා උපසිරැසි ගැලපේ.

Spoiler Warning : Young sisters Kate and Lisa and travel to Mexico for a vacation filled with sun, fun and adventure. Lisa needs some extra persuasion when Kate suggests that they go diving in shark-infested waters. Safe in their protective cage, the thrill-seeking siblings come face to face with a group of majestic great whites. Their worst fears soon become a reality when the cage breaks away from their boat, sending them plummeting to the ocean floor with a dwindling supply of oxygen...

සිංහල උපසිරැසිය ලබා ගන්න 9450
47 Meters Down
  • 720p (bluray)
    647.36 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.35 GB
    Download Torrent
Profile
1
Movies
6
Tv episodes
7
All

SubzLK වෙනුවෙන් Sameera Chandrasena කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Kaushan_P_Herath Unregistered User
    Windows 8.1Firefox 55

    ලිපිය දැක්කම ෆිල්ම් එකත් බලන්න හිතුනා.සබට තෑන්ක්ස් බොක්ක

    2017-09-26 at 12:50 pm
    Reply
    • සමීර ඉඳුනිල් New Subtitler
      Windows 7Chrome 60

      එලම සහෝ 😉

      2017-09-26 at 11:23 pm
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-29 at 12:42 pm
    Reply
  • nip Unregistered User
    Windows 7Chrome 61

    thank u shahooo..godak than wal
    a sub aka baluwa ..hambune na…thanks….

    2017-10-04 at 1:27 pm
    Reply
  • Hirushan Unregistered User
    Android 4.3Chrome 61

    The big sick 2017 film eke shinnhala sub titile dennna

    2017-11-26 at 10:59 am
    Reply
  • desh Unregistered User
    Windows 8.1Firefox 57

    Bohoma pin sub ekata

    2018-01-24 at 9:24 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms