• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • 6 Days (2017) Sinhala Subtitle

6 Days (2017) Sinhala Subtitle

2017/08/26 at 6:59 pm
පැතුම් චාමර

කොහොමද Subz LK සහෘදයින්ට?මම හිතනවා ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා.මුලින්ම කියන්න ඕන මෙම චිත්රපටයෙත් මූලින්ම සිංහල උපසිරැසි Subz LK වලින් තමයි ලබා දෙන්නෙ.තවම වෙන කිසිදු සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක මෙම චිත්රපටයෙ උපසිරැසි ලබා දීලා නැහැ.අද මම ඔයාලට අරගෙන ආවෙ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයයි.Armed Response ෆිල්ම් එකෙ සබ් එක දීලා හරියටම දවස් 6ක් ඇතුලත මට 6 Days 2017 ෆිල්ම් එකෙ සබ් එකත් දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි...

අද මම ඔයාලට අරගෙන ආවේ 2017 අගෝස්තු 18 තිරගත වුනු,මේ වන විට IMDB අගය 6.2ක් අරගන්න සමත් වූනු Action & Drama යන වර්ගීකරණයට අයත් වෙන සුපිරි ෆිල්ම් එකක්.චිත්රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන්නේ.මෙම චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා මාර්ක් ස්ටෝං, ජැමී බෙල්, එමුන් එලියට් යන නළුවන්…

චිත්රපටය ගැන කතා කරොත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙම චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ.1980 අප්‍රේල් වල ලන්ඩන් තානාපති කාර්යාලයට ආයුධ සන්නද්ධ ත්රස්තවාදීන් කඩා වදින අතර ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ඇපයට ගන්නවා.ත්රස්තවාදීන් එවකට  ආණ්ඩුවෙන්  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න එක එක ඉල්ලීම් ඉදිරිපත් කරනවා.ඒ ඉල්ලීම් ආණ්ඩුව ලබා දේවිද?ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ආණ්ඩුවට පුළුවන් වේවිද?ත්රස්තවාදීන් එක්ක හමුදාව සටන් කරාවිද?ඒ ගැන දැන ගන්නනම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා...නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!මෙම උපසිරස පිළිබඳව අදහස් චෝදනා pathum.chamara123@gmail.com ලිපිනයට හෝ කමෙන්ට් මාර්ගයෙන් යොමු කරන්න…

Spoiler Warning : In April 1980, gunmen storm the Iranian Embassy in London. Highly trained SAS operatives prepare a counterattack, hoping to end the hostage situation in one swift blow...

සිංහල උපසිරැසිය ලබා ගන්න 12912
6 Days
  • 720p (bluray)
    697.7 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.44 GB
    Download Torrent
Profile
11
Movies
12
Tv episodes
23
All

SubzLK වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • කැලුම් Unregistered User
    Windows 7Chrome 60

    sub ekata thanx macho

    2017-08-27 at 1:14 am
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 49

    Good work bro…
    Keep It Up…??

    2017-08-27 at 5:11 am
    Reply
  • prabodha Unregistered User
    Android 4.4Firefox 52

    Niyamai bro. Balan hitapu film ekak. Thank sub ekata..

    2017-08-27 at 7:59 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-08-27 at 1:51 pm
    Reply
  • Asitha Unregistered User
    Windows 8.1Opera 47

    elama saho thanks

    2017-08-27 at 6:22 pm
    Reply
  • shehan Unregistered User
    Android 5Chrome 33

    Niyami saho

    2017-08-27 at 8:55 pm
    Reply
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 60

    නියමයි මචං

    2017-08-27 at 9:34 pm
    Reply
  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    ඔයාල ඔක්කොටම ස්තුතියි.මට දෙන සප් එකට අනිව,මචං

    2017-08-28 at 1:32 am
    Reply
  • ලහිරු සදරුවන් Unregistered User
    Windows 7UC Browser 6.1

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න.

    2017-08-28 at 6:32 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-28 at 11:47 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Android 5.1Facebook App 54

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-08-28 at 2:19 pm
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 6UC Browser 11.3

    උපසිරැසියට තුති සහෝ✌️✌️✌️?

    2017-08-29 at 8:51 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms