Preacher 2016 [S01 : E10] Sinhala Subtitle
පසු ගිය කොටසින්,
හොඳයි එහෙනම් මේ තමා අන්තිම එපිය. මෙතනින් පලවෙනි Season එක අවසාන වෙනවා.දෙවනි Season එකකුත් එනවා කියලා නිල නොලත් ආරංචි මාර්ග නම් තියනවා.කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්.ජෙසී කස්ටර් පොලීසියට මාට්ටු නොවී ඉරිදට පල්ලියට ඒවිද?එයාලගේ පරම හතුරා කාර්ලෝස්ට මොකක් වෙයිද?අපායෙන් ගෙන්වන දාම ඝාතකයා මොනවා කරයිද?ඒ ඔක්කොඅටම වඩා දෙවියන්ව පල්ලියට ගෙන්වන්න ජෙසී ගහන සුපිරි ප්ලෑන් එක මොකක්ද?
මේ ඔක්කොම බලා ගන්න පුලුවන් මේ කොටසෙන්. පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක හුස්මට බලාගෙන යන්න පුලුවන් ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ…අනික මම මෙච්චර කාලෙකට බලල තියන කිසිම Supernatural කතා මාලාවක දෙවියන් හරියට පෙන්වලා නෑ ,ඉතින් මේකේ මොනව වෙයිද කියලත් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇති.මෙච්චරයි එහෙනම් විස්තර ප්‍රශ්න වලට උත්තර බලලම හොයා ගන්නකො…අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ස්තුතියි ජය!
Spoiler Warning : Jesse hopes to follow through on his promise to obtain answers from heaven; the entire town waits with bated breath…
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
mona macgyver ekatada one.
aluth ekatada parana ekatada..
mm sub hadalaa thiyenne..thama kaatawathdunne ne..
https://www.facebook.com/madusara.max
ty bro….Gdk Pin…..
comment ekakin sup ekak deepu hamotama thanks ☺☺☺
ado bn meken download wenne s01 e01 sub ekane…
දෝෂය නිවැරදි කර ඇත …….
Sub ekata thanks mcn .season 2 ekath karanna .ජය වේවා
Mcn s02 awith ikmnta sub eka dennko.
දෙවනි Season eke sub demu neda dan.
Season 2 eke sub oni bro
දෙවෙනි කථා මාලාවෙ සබ් එක මේ සතියේ ඇතුලත දෙනවා,හැබැයි සබ් එක කරන්නේ ඩොර්යිඩ් සහෝදරයා නම් නෙමෙයි,මම කරන්නේ.
Thanks.
2weni season ekath denna plz.
Good Luck..
දෙවෙනි සීසන් එක දීල තියෙන්නෙ
https://subz.lk/preacher-2016-s02-e01-sinhala-subtitle/
Thanks machan sub ekata