Preacher 2016 [S02 : E01] Sinhala Subtitle
PREACHER SEASON 02 Episode 01(දෙවියන් සොයා යෑම) (18+)
ඔන්න යාළුවනේ මම තවත් උපසිරසියක් අරන් ආවා.හැබැයි මේක චිත්රපටයක් නම් නෙමෙයි,TV Series එකක් අරගෙන ආවෙ. Preacher කතා මාලාවෙ සීසන් 2කෙ පළවෙනි කතා මාලාව.
Preacher පළවෙනි කතා මාලාවම subz.lk තුළින් සම්පූර්ණ කොටස් මාලාවම ගෙන ආවා. මං හිතනවා ඔයාල ඒ කොටස් ටික බලන්න ඇති කියලා, බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.
මේ වනවිටත් preacher season 2 කතා මාලාව AMC නාලිකාව ඔස්සෙ විකාශය වෙනවා. මං බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කොටස් මාලාවම ඔයාලට අරගෙන එන්න.පට්ටම ,සුපිරි Tv Series එකක්.මං හිතනවා ඔයාල බලාපොරොත්තු වෙන් හිටියෙ සබ් එක එනකම් කියලා.ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරපු නිසා තමයි,මාත් වැඩේට බැස්සේ.එහෙනම් කතාව ගැන කතා කරමු.
පෙචර් කියන එකෙ තේරුම ධර්ම දේශකයා.මේ අනුවර්ත නාමෙන් හදුන්වන්නෙ පෙඩර්ව.ඔහු තමයි කතා නායකයා.මේ කතාවෙ වැම්පයර් කෙනෙක් ඉන්නව කැසීඩි කියල අවුරැදු 159ක් ජීවත් වෙච්ච සොමි ඩයල් එකක්.සීරියස් එක පටන් ගත්ත වෙලාවෙ ඉදලා තනිකරම ඇක්ෂන් තමයි තියෙන්නෙ. අද කතාමාලාවෙ දෙවියො හොයා ගෙන යනවා,ඒ සොයා ගෙන යන ගමනෙ විවිධ කරදර ,ජරමර වලටත් මූන දෙන්න වෙනවා.තව මොවූන්ගෙ පස්සෙන් එනවා සැන්ට් කිලර්,බලමු ඔහුට අහූනොවි දෙවියො හොයාගන්න පුළුවන් වේවිද කියලා.
අනිව ඔයාලගෙ සප් එක නම් ඕන යාළුවනේ,මොකද ඔයාලගෙ පුංච් කමෙන්ටුවෙන් අපි දිරිමත් වෙනවා.එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Jesse, Tulip and Cassidy begin the search to find God; the trio realize that a killer cowboy from Hell is following them…
අම්මෝ දාලා ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ දානකන් ගොඩක් ස්තූති අනිත් ටිකත් ඉක්මන්ට දෙමු සහෝ..ජය වෙවා
තෙවෙනි කොටසත් ඉක්මනට දෙන්නම්
kmplayer eke sub weda neni bro.
ඔයා පරිගනකයෙන් බලනවනම් media player classic එකෙන් බලන්න.සිංහල යූනිකොඩ් ඔයාගෙ පරිඝණකයට දාගන්න කලින්.
media player classic eke sub line jump wenawa bro.kmplayer eke wage edit karanna berida kodeck player eke
thanks mcn
Machan Sub1 tiyana font eka venasne…mama mokakda karanna one…?mm KMpalyer1 balanne.Please mata uttarayak dendoo….
සහෝ ඔයා kmplayer එකේ settings වලට ගිහින් Subtitle කියන තැන font එක බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඒක හරි ගියේ නැත්නම් ඔයාට පුළුවන් media classic player එක හරි pot player එක හරි පාවිච්චි කරන්න.
ඔයා පාවිච්චි කරන os එක මොකක්ද?
Thanck bro digatama sub demu
Thanks machan sub ekata
Thank you bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!!!
Thanks ……………..good luck ……………..