Andaz Apna Apna (1994) Sinhala Subtitle
සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු සුපිරි කොමඩි ෆිල්ම් එකක්, ඔයාලට හොඳ රස වින්දනයක් ලබන්න පුලුවන් වෙයි කියල මම හිතනවා, ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Aamir khan සහ Salman khan, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 නොවැම්බර් මාසෙ 4 වෙනිද, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙදි, ලස්සන හින්දි සින්දු වගයක් තියෙනවා, නමුත් මට ඒවනම් පරිවර්තනය කරන්න කාලය ලැබුනෙ නෑ, ෆිල්ම් එකට IMDB අගය 8.3 ක් ලැබිල තියෙනවා, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 93% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rajkumar Santosh.
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට Aamir khan ට කියන්නෙ අමර් කියල, ෆිල්ම් එකේ හැටියට Salman khan ට කියන්නෙ ප්‍රේම් කියල, ෆිල්ම් එකේ හැටියට මේ දෙන්නම රැකියාවක් කරන්නෙ නෑ, ඉතින් මේ දෙන්න ඔහොම ඉන්න අතරෙ පත්තරේ දැන්වීමක් දකිනවා, ඒක මංගල දැන්වීමක්, ඒකෙ පල කරල තියෙන්නෙ ලොකු ධනවතෙකුගේ දියණියක් විවාහ වෙන පුද්ගලයාට කෝටි ගාණක දෑවැද්දක් ලැබෙනව කියල, ඇයගෙ නම රවීනා, ඉතින් මේ අමර් සහ ප්‍රේම් මේ දැන්වීම දැකපු ගමන් එයාල යනවා රවීනාව බලන්න, එහෙදි ඒ දෙන්න අතර ලොකු තරඟයක් තියෙනවා රවීනාව විවාහ කරගන්න, අපි බලමු ඒ දෙන්නගෙ තරඟයට මොකක් වෙයිද කියල, ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!
Spoiler Warning : Two men (Aamir Khan, Salman Khan) try to improve their lot in life by wooing a millionaire’s daughter (Raveena Tandon)…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
90 දශකයේ හිංදි චිත්‍රපටි වල හිතට වදින සිංදු තියෙනවා
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය
ela saho
jaya
බොහොම ස්තූතියි
Thnxxxxxxxxxxxxx
Dinusha film.ekak thiyenawa karanda
Kajal ragapana darr hindi film.eka eka dunnoth nm good
තෑන්ක්ස් සබ් එකට
ජයවේවා